Adarayaka Hangumak Sithehi Lyrics by Malani BulathsinhalaVijaya Kumarathunga
Adarayaka Hangumak Sithehi (ආදරයක හැඟුමක් සිතෙහි) is a Sinhala song sung by Malani Bulathsinhala and Vijaya Kumarathunga. This page presents the Adarayaka Hangumak Sithehi lyrics in Sinhala script (ආදරයක හැඟුමක් සිතෙහි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarayaka Hangumak Sithehi |
|---|---|
| SINGER | Malani Bulathsinhala, Vijaya Kumarathunga |
| VIEWS | 17 |
| UPDATED |
Adarayaka Hangumak Sithehi Lyrics
Adarayaka hengumak sithehi
Nothibunu kaaleke pera dinehi
Ma hata oba hamuwunu vitadi
Mathakai hada kithikawunu hati //
Demapiyan sohayuran vethe
Hada pidi adare imak nathi //
Eheth oyaa mage anagathe
Mihira genewiya hengum hite
Adarayaka hengumak sithehi
Nothibunu kaaleke pera dinehi
Ma hata oba hamuwunu vitadi
Mathakai hada kithikawunu hati
Madahasa paa hinahena vitadi
Sumudu vadan pawasana vitadi //
Ma hada thula min pera norendi
Adarayaka hengumak upadi
Adarayaka hengumak sithehi
Nothibunu kaaleke pera dinehi
Ma hata oba hamuwunu vitadi
Mathakai hada kithikawunu hati //ආදරයක හැඟුමක් සිතෙහි ගී පද
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //
දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේ
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි
මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //
Related Songs and Tags
Adarayaka Hangumak Sithehi LyricsAdarayaka Hangumak Sithehi Lyrics Englishආදරයක හැඟුමක් සිතෙහිආදරයක හැඟුමක් සිතෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics