Ma Ekkala Amanapa Wi Lyrics
“Ma ekkala amanapa vi dabara” (මා එක්කලා අමනාප වී දබර): Ma Ekkala Amanapa Wi (මා එක්කලා අමනාප වී) lyrics, a Sinhala song about a father sung by Malani Bulathsinhala, with words by Prema Keerthi De Alwis and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is මා එක්කලා අමනාප වී ගී පද.
| SONG | Ma Ekkala Amanapa Wi |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Father, Folk |
| VIEWS | 43 |
| UPDATED |
Ma Ekkala Amanapa Wi Lyrics Singlish
Ma ekkala amanapa vi dabara
duge thaththa enne naehae gedara
Vaeli pol katuwe haedi raenai peralala
Midule vaetunu kola serama athu gala
Ge langa vaeta kadullata baeri bara deela
Rae eli vena thura imu midulata veela
Handa mama naegena thura api tharu ganimu
Dedenagema duka thal aththaka liyamu
Handa mama athama e panivuda yavamu
Hetavath gedara edai balamin hidamu
Ma ekkala amanapa vi dabara
duge thaththa enne naehae gedaraමා එක්කලා අමනාප වී ගී පද
මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදර
වැලි පොල් කටුවෙ හැදි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් හිඳමූ
මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදරPerformances of Ma Ekkala Amanapa Wi
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Ekkala Amanapa Wi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Ekkala Amanapa Wi LyricsMa Ekkala Amanapa Wi Lyrics Englishමා එක්කලා අමනාප වීමා එක්කලා අමනාප වී ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsH.M. Jayawardana ComposerPrema Keerthi De Alwis Lyricist
