Obama Mada Wiya Mada Obama Wiya Lyrics by Malani Bulathsinhala
Obama Mada Wiya Mada Obama Wiya (ඔබම මාද විය මාද ඔබම විය) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Obama Mada Wiya Mada Obama Wiya lyrics in Sinhala script (ඔබම මාද විය මාද ඔබම විය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obama Mada Wiya Mada Obama Wiya |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 12 |
| UPDATED |
Obama Mada Wiya Mada Obama Wiya Lyrics
Obama mada viya mada obama viya
Sagara veralaka piya satahan matha
Oba ma samagin gewu dinak atha
E ran hiruras vihidunu mohote
Obama mada viya mada obama viya
Pavasa gannata dahak vadan atha
Penviya noheki vu dahak dasun viya
E sema madde sita kaya siravunu
Ahinsakaviya pamanada oba landa
Obama mada viya ....
Obamaya ma sita obamaya ma gatha
Sitinda siruren poba kala himiyani
Oben rakinnata rahas kisith netha
Evan kaleka ma epa nokala mana
Obama mada viya mada obama viyaඔබම මාද විය මාද ඔබම විය ගී පද
ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරලක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවු දිනක් ඇත
ඒ රන් හිරුරැස් විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණද ඔබ ළඳ
ඔබම මාද විය ....
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන
ඔබම මාද විය මාද ඔබම වියPerformances of Obama Mada Wiya Mada Obama Wiya
Cover versions, live performances, and reality-show contestant performances of “Obama Mada Wiya Mada Obama Wiya” on YouTube.
Cover Versions · 12
▶CoverObama Maada Viya ~ Malini Bulathsinhala ( ඔබම මාද විය...)Achala Thushara
▶CoverObama mada wiya... ඔබම මාද විය... මාද ඔබම විය...Samila1881
▶Coverඔබම මා ද විය මා ද ඔබම විය | Obama mada viya mada obama wiya | Malani BulathsinghalaValue-Added
▶Coverඔබම මාද විය | සමනලී ෆොන්සේකා | Obama Mada Viya | Samanalee Fonseka | Malani BulathsinhalaSri Lankan Beats
▶CoverObama Mada Viya - Malani Bulathsinhala | ඔබම මාද විය - මාලනී බුලත්සිංහලRD Entertainments
▶CoverObama Mada Wiya | ඔබම මාද විය (Cover Song)Y Studio - Cover Songs
▶Coverඔබම මාද විය...මාද ඔබම විය..Visharada.Malani Bulathsinhala~Obama Mada Wiya (Sagara Weralaka)༺S.Perera༻
▶Coverඔබම මාද විය මාද ඔබම විය | Obama Mada Wiya Cover SongTharush Hettiarachchi
▶CoverObama Maada Viya Cover by Thushari Weerasinghe (ඔබම මාද විය..මාද ඔබම විය.. )Thushari Weerasinghe
▶CoverObama Maada Viya (ඔබම මාද විය...මාද ඔබම විය) | Malini BulathsinhalaHeena Thotupala
▶Coverඔබම මාද විය මාද ඔබම විය...| Obama Mada Wiya Mada Obama Viya...| Remix CoverFlash Vibe
▶Coverඔබම මාද විය මාද ඔබම විය - සසිකා නිසංසලා- මුල් ගායනය මාලනී බුලත්සිංහලABPTV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obama Mada Wiya Mada Obama Wiya LyricsObama Mada Wiya Mada Obama Wiya Lyrics Englishඔබම මාද විය මාද ඔබම වියඔබම මාද විය මාද ඔබම විය ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics