La Hiru Payala Lyrics by Malani BulathsinhalaT.M. Jayarathne
La Hiru Payala (ළා හිරු පායලා) is a Sinhala song sung by Malani Bulathsinhala and T.M. Jayarathne. This page presents the La Hiru Payala lyrics in Sinhala script (ළා හිරු පායලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | La Hiru Payala |
|---|---|
| SINGER | Malani Bulathsinhala, T.M. Jayarathne |
| VIEWS | 18 |
| UPDATED |
La Hiru Payala Lyrics
La hiru paayalaa - pipee mal yaayak naevilaa
So thaevul nivanaa hadavathe aadare uthuraa
Udaa velaa udaa ire ridee sinaa
Nethakin nethakata vaehilaa
Obe kandule sinaa vee - obe samanga raedevaa - obe sevenaellai maa
La hiru paayalaa - pipee mal yaayak naevilaa
Raeta pem aranae himavathe paavenaa pavanae
Nisansalae paethum saelae piyaa salaa
Senasum lovakata paavelaaළා හිරු පායලා ගී පද
ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා
සෝ තැවුල් නිවනා හදවතේ ආදරේ උතුරා
උදා වෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා
ඔබේ කඳුලේ සිනා වී - ඔබ සමඟ රැදේවා -ඔබේ සෙවනැල්ලයි මා
ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා
රෑට පෙම් අරණේ හිමවතේ පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැළේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලාRelated Songs and Tags
La Hiru Payala LyricsLa Hiru Payala Lyrics Englishළා හිරු පායලාළා හිරු පායලා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics