Sadakan Daharin Denuwan Pirila Lyrics
“Sandakan daharin denuwan pipila” (සඳකැන් දහරින් දෙනුවන් පිපිලා), Sadakan Daharin Denuwan Pirila (සඳකැන් දහරින් දෙනුවන් පිපිලා) lyrics: a Sinhala love song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Sandakan daharin, and in Sinhala it is සඳකැන් දහරින් දෙනුවන් පිපිලා ගී පද.
| SONG | Sadakan Daharin Denuwan Pirila |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 100 |
| UPDATED |
Sadakan Daharin Denuwan Pirila Lyrics Singlish
Sandakan daharin denuwan pipila
Denuwan kalumin piyuman salila
Hiripoda wehi wetila
Kurahan mal themuna
Hivudu pipena sulage
Suwanda meki viyaki
Sandakan daharin ....
Idda saman pipila
Wana petha hinahenawa
Kowulidu gi gayuwa
Gam dorakada rendilaසඳකැන් දහරින් දෙනුවන් පිපිලා ගී පද
සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා
හිරිපොද වැහි වැටිලා
කුරහන් මල් තෙමුනා
හිවුඩු පිපෙන සුළගේ
සුවඳ මැකී වියකී
සඳකැන් දහරින් ....
ඉද්ද සමන් පිපිලා
වන පෙත හිනැහෙනවා
කොවුලිදු ගී ගැයුවා
ගම් දොරකඩ රැඳිලාPerformances of Sadakan Daharin Denuwan Pirila
Cover versions, live performances, and reality-show contestant performances of “Sadakan Daharin Denuwan Pirila” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadakan Daharin Denuwan Pirila LyricsSadakan Daharin Denuwan Pirila Lyrics Englishසඳකැන් දහරින් දෙනුවන් පිපිලාසඳකැන් දහරින් දෙනුවන් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics




