Perum Pura Lyrics by Malani Bulathsinhala
Perum Pura (පෙරුම් පුරා) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Perum Pura lyrics in Sinhala script (පෙරුම් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perum Pura |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 10 |
| UPDATED |
Perum Pura Lyrics
Perum pura raja bisawaka nowuna da
Math mavak viya diyanayane
Singithi numbe unahuma danena thuru
Karibara lameta vehesa nathe
Atha noweiy duwa duwapana hinahi
Duwagena ena ada ahena dine
Ewan gedara piyekuge ada dorakada
Naetuwata kamnetha diyanayane
Lameta misak awawada vadan nowa
Mawagen duwakata himiwannai
Kiri suwandin mathu jeewana suwadai
Ira handa aethi thuru pawathinne
Perum pura .......පෙරුම් පුරා ගී පද
පෙරුම් පුරා රජ බිසවක නොවුන ද
මාත් මවක් විය දියණියනේ
සිඟිති නුඹේ උණහුම දැනෙනා තුරු
කරිබර ළමැදට වෙහෙස නැතේ //
ඈත නොවෙයි දුව දුවපැන හිනැහී
දුවගෙන එන අඩ ඇහෙන දිනේ
එවන් ගෙදර පියෙකුගේ අඩ දොරකඩ
නැතුවට කම්නැත දියණියනේ //
ළමැද මිසක් අවවාද වදන් නොව
මවගෙන් දුවකට හිමිවන්නේ
කිරි සුවඳින් මතු ජීවන සුවඳයි
ඉර හඳ ඇති තුරු පවතින්නේ //
පෙරුම් පුරා .......
Performances of Perum Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Perum Pura” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Cover“කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා…” | Danushka Senadeera ProductionDanushka Senadeera
▶CoverPerum Puragena | පෙරුම් පුරාගෙන ආ සංසාරේ | Senanayaka Weraliyadda | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPerum Puragena (පෙරුම් පුරාගෙන) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverPerum Puragena | පෙරුම් පුරාගෙන ආ සංසාරේ Cover By Ashka KulathungaAshka Kulathunga
▶Coverkalak Awamen Perum Pura (කලක් අවෑමෙන් පෙරුම් පුරා ) Anjoline Gunatilake & Milton MallawarachchiWDNS Creator Studio
▶CoverKalak Awamen Perum Pura, Milton Mallawarachchi, Anjalin Gunathilaka, කලක් ඇවෑමෙන් පෙරුම් පුරාNadee Nisansala
▶CoverKalak Awemen Perumpura ~~ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා Apeksha FilmSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverKalpa Kalayak perum puragena(කල්ප කාලයක් පෙරුම් පුරාගෙන) - Sajeewa ErandithWorld Videos
▶CoverKalak Awamen Perum Pura - original videoJust Feelings
▶Coverකලක් ඇවෑමෙන් පෙරුම් පුරා Kalak Awaemen Perum Pura Cinematic AI Visuals Milton & AngelineAi EMagine Studios
▶CoverPerum Pura (පෙරුම් පුරා) | Samitha Mudunkotuwa | Derana Fondre Rhythms | eTuneseTunes
▶Coverකලක් ඇවෑමෙන් පෙරුම් පුරා - ඩොල්කි මංජුගේ ඩොල්කි රසයට | Dholki ManjuSri Hada Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perum Pura LyricsPerum Pura Lyrics Englishපෙරුම් පුරාපෙරුම් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics

