Lamawiye Kiri Suwada Lyrics
“Lamaviye kiri suwada giye nathi” (ළමාවියේ කිරි සුවද ගියේ නැති): Lamawiye Kiri Suwada (ළමාවියේ කිරි සුවද) lyrics, a Sinhala Buddhist devotional song sung by Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ළමාවියේ කිරි සුවද ගී පද, and many know it simply as Lamaviye kiri.
| SONG | Lamawiye Kiri Suwada |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| CATEGORY | Buddhist Devotional, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Lamawiye Kiri Suwada Lyrics Singlish
Lamaviye kiri suwada giye nathi
Lamaviye di...
Kasawathak hada podi hamuduruwō
Punchima kalethaniyama hithilada
Mahana wune...
Sasara puruddath hithe thiyennathi
Pera sansare pin karala athi
Podihamuduruwō punchima kale
Thaniyama hithilada mahana wune...
Lamaviye......
Podi hamuduruwō wage surathal
Punchi lamunge keli sellam deka
Sansun gamanin koheda wadinne
Sellam pittani pasu karala...
Lamaviye......ළමාවියේ කිරි සුවද ගී පද
ළමාවියේ කිරි සුවද ගියේ නැති
ළමාවියේ දී...
කසාවතක් හැද පොඩි හාමුදුරුවො
පුංචිම කාලේතනියම හිතිලද
මහණ වුණේ...
සසර පුරුද්දත් හිතේ තියෙන්නැති
පෙර සංසාරේ පිං කරලා ඇති
පොඩිහාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ...
ළමාවියේ......
පොඩි හාමුදුරුවො වාගේ සුරතල්
පුංචි ළමුන්ගේ කෙළි සෙල්ලම් දැක
සංසුන් ගමනින් කොහෙද වඩින්නේ
සෙල්ලම් පිට්ටනි පසු කරලා...
ළමාවියේ......Performances of Lamawiye Kiri Suwada
Cover versions, live performances, and reality-show contestant performances of “Lamawiye Kiri Suwada” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lamawiye Kiri Suwada LyricsLamawiye Kiri Suwada Lyrics Englishළමාවියේ කිරි සුවදළමාවියේ කිරි සුවද ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics
