Raja Maduraka Lyrics by Malani Bulathsinhala
Raja Maduraka (රජ මැදුරක) is a Sinhala song sung by Malani Bulathsinhala. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by H.M. Jayawardana. This page presents the Raja Maduraka lyrics in Sinhala script (රජ මැදුරක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raja Maduraka |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 49 |
| UPDATED |
Raja Maduraka Lyrics
Raja meduraka ipadi sitiyanam
Numbath rajeki puthune..
Hirikada bagena pol athu igileyi
Ada numbe siriyahane...
Heenen hina nowe
Ma hadavapan me ra yame...
Punchi patikkan maga diga hadavana sillara rasakavili..
Duwa yana igilena wisithuru sellam yanaa peni peni..
Ahaka balagena maga diga yana wita nae mata wawanney..
Heenen hina nowe ma hadavapan me ra yame...
Raja meduraka...//
Ida hita molawana lipath dani puta keda rasa sunu sahale..
Diwa bodunak se diwa gaa elmen akurata diwa yanne..
Adala kal giya redi werali nae mata wawanney..
Heenen hina nowe ma hadavapan me ra yame...
Raja meduraka...//රජ මැදුරක ගී පද
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//Performances of Raja Maduraka
Cover versions, live performances, and reality-show contestant performances of “Raja Maduraka” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHarith Wijeratne | Raja Maduraka Ipadi Sitiyanam (රජ මැදුරක ඉපදි) | Top 12 | The Voice Sri LankaHarith Wijeratne
▶Reality ShowMalsha Dewshani | Raja Maduraka (රජ මැදුරක) | Blind Auditions | The Voice Teens Sri LankaMalsha Dewshani
▶Reality ShowRaja Maduraka Ipadi - රජ මැදුරක ඉපදී | Geerada Walpita Hiru Star Season 3 |Round 02|Episode 48Ipadi - ඉපදී
▶Reality ShowRaja Maduraka Ipadi - රජ මැදුරක ඉපදී | Dinushika Madhushani | Hiru Star Season 04 | 2nd RoundIpadi - ඉපදී
▶Reality ShowRaja Maduraka Ipadi - රජ මැදුරක ඉපදී | Dinushika Madhushani | Hiru Star Season 04 | 2nd RoundIpadi - ඉපදී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raja Maduraka LyricsRaja Maduraka Lyrics Englishරජ මැදුරකරජ මැදුරක ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala LyricsH.M. Jayawardana ComposerLucien Bulathsinhala Lyricist