Himi Sanaraamara Lyrics by Malani Bulathsinhala
Himi Sanaraamara (හිමි සණරාමර) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Himi Sanaraamara lyrics in Sinhala script (හිමි සණරාමර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himi Sanaraamara |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 66 |
| UPDATED |
Himi Sanaraamara Lyrics
Himi sanararamara loka siwankara
Lowthuru budu saminde
Ma hada melawena mal dothata gena
Pada wandimi nibande
Pada wandimi nibande
Himi guna akara loka diwakar
Lowthuru budu saminde
Hita duka wawan budu bana padayaka
Mihira dakimi nibande
Mihira dakimi nibande
Himi dam akara guna mini sagara
Lowthuru budu saminde
Hita suwadayaka budu guna geeyaka
Rasaya windimi nibande
Rasaya windimi nibande
Himi sanararamara loka siwankara
Lowthuru budu saminde
Ma hada melawena mal dothata gena
Pada wandimi nibande
Pada wandimi nibandeහිමි සණරාමර ගී පද
හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ
හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ
Performances of Himi Sanaraamara
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Sanaraamara” on YouTube.
Cover Versions · 8
▶Coverහිමි සණරාමර | Himi Sanaramara | Ridmika MendisShraddha TV
▶CoverHimi Sanaramara Notation - හිමි සණරාමර ස්වර ප්‍රස්තාරBMA Music Channel
▶Coverහිමි සණරාමර |Himisanaramara| [Malani Bulathsinhala] Cover By Maneesha NimsaraniNimsarani
▶CoverHimi sanaraamara - Cover හිමි සණරාමරAnoma priyadarshani
▶Coverහිමි සණරාමර ලෝක ශිවන්කර ||Himi Sanaraamara looka shiwankaraMR. Shan
▶CoverHimi Sanaraamara (හිමි සණරාමර) | භක්ති ගීත’ 24 | Buddhist Society | MFSSMFSS University of Moratuwa
▶Coverහිමි සණරාමර ..Miyesi Music
▶Coverහිමි සණරාමරDKC BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Sanaraamara LyricsHimi Sanaraamara Lyrics Englishහිමි සණරාමරහිමි සණරාමර ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics