Kanda Kenda Karanu Pinisa Lyrics by Malani Bulathsinhala
Kanda Kenda Karanu Pinisa (කන්ද කෙන්ද කරනු පිණිස) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Kanda Kenda Karanu Pinisa lyrics in Sinhala script (කන්ද කෙන්ද කරනු පිණිස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanda Kenda Karanu Pinisa |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 14 |
| UPDATED |
Kanda Kenda Karanu Pinisa Lyrics
Kanda kenda karanu pinisa kandata garahala
Kenda kanda pamula langa sitiyalu thani wela
Anda manda gana adure kenda pataleweela
Kanda kada watei sithu kenda balapalla
Gahe pipuna mal serama bambaruntat deela
Bala hindi gasak ohe sulage hinahila
Bambaru ethath dembaru ethath gaha neha kalabila
Ohe sina senu misa vihangunge gee ahala
Kanda kenda karanu pinisa kandata garahala...
Kunatu suli sulan wadee gahakola peralawi
Mula honanam gasak langadi kunatu paradeewee
Gahema mal budu pudatat nela regenayawi
E aayoma e gahema mal bima pagawi
Kanda kenda karanu pinisa kandata garahala
Kenda kanda pamula langa sitiyalu thani wela
Anda manda gana adure kenda pataleweela
Kanda kada watei sithu kenda balapalla
Kanda kada watei sithu kenda balapalla
Kanda kada watei sithu kenda balapallaකන්ද කෙන්ද කරනු පිණිස ගී පද
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...
කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
Performances of Kanda Kenda Karanu Pinisa
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Kenda Karanu Pinisa” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverKanda kenda karanu pinisa - Malani Bulathsinhala Best Songs - කන්ද කෙන්ද කරනු පිණිසSuhas TV
▶Coverකන්ද කෙන්ද කරනු පිණිස | මාලනී බුලත්සිංහල ( Kanda kenda karanu pinisa | Malini Bulathsinhala )Sinhala Playlist
▶CoverMalani Bulathsinhala Songs, Kanda Kenda Karanu Pinisa කන්ද කෙන්ද කරනු පිණිස..Asian Music Tune
▶Coverපාරේ ගී තරුව Kanda kenda karanu pinisa sinhala song |best cover songs sinhalaPatta TV
▶Coverකන්ද කෙන්ද කරනු පිණිස | මාලනී බුලත්සිංහල | KANDA KENDA KARANU PINISA | MALANI BULATHSINHALAසිතුවිලි
▶CoverKanda Kenda Karanu Pinisa- කන්ද කෙන්ද කරනු පිණිස Malini B/Premakeerthi/HM JayawardanaPremakeerthi Gee
▶CoverKanda Kenda | කන්ද කෙන්ද | Yashodha PriyadarshaniYashodha Priyadarshani
▶Coverකන්ද කෙන්ද කරනු පිණිස-මාලනී බුලත්සිංහල kanda kenda karanu pinisa-Malani BulathsinhalaMango friends
▶CoverKanda Kenda Karanu Pinisa (කන්ද කෙන්ද කරනු පිණිස)Diyatha Tv LIVE
▶Coverකන්ද කෙන්ද කරනු පිණිස kanda kenda kranu pinisaahindas videos
▶CoverKanda Kenda Karanu pinisa - කන්ද කෙන්ද කරනු පිනිස - Malani bulathsinhala songLive සිංදු
▶Coverkanda kenda karanu pinisa karoake song/Malani bulathsinhalaSuper Hit karoake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Kenda Karanu Pinisa LyricsKanda Kenda Karanu Pinisa Lyrics Englishකන්ද කෙන්ද කරනු පිණිසකන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics

