Naga Salmba Wayena Lyrics by Malani Bulathsinhala
Naga Salmba Wayena (නාග සළඹ වැයෙන) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Naga Salmba Wayena lyrics in Sinhala script (නාග සළඹ වැයෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Naga Salmba Wayena |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 38 |
| UPDATED |
Naga Salmba Wayena Lyrics
Naga salamba wayena padata
Sonduru liyaka ranga mawe
Pada bandunu kikini salamba
Tala anuwa nada kere
Awata sulanga dawati dawati
Apata sihila suwa gene
Kumbake sewana dewena arana
Batini pubudu sit niwe
Ewita dewola asala ahasa
Suwanda kapuru dum nage
Asala magaka nagunu sandaka
Ukulu mukulu asa gate
Monara natuma anuwa nagena
Depasa yowun gi sare
Katharagama dewindu namata
Rangana ranguwa puda kereනාග සළඹ වැයෙන ගී පද
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
අවට සුළඟ දැවටි දැවටි
අපට සිහිළ සුව ගෙනේ
කුඹකේ සෙවන දෙවන අරණ
බැතිනි පුබුදු සිත් නිවේ
එවිට දෙවොල අසළ අහස
සුවඳ කපුරු දුම් නැගේ
ඇසල මඟක නැඟුනු සඳක
උකුළු මුකුළු ඇස ගැටේ
මොණර නැටුම අනුව නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ
Performances of Naga Salmba Wayena
Cover versions, live performances, and reality-show contestant performances of “Naga Salmba Wayena” on YouTube.
Cover Versions · 12
▶CoverNaga Salamba | නාග සළඹ වැයෙන පදට | Sanchali Rathnayake | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverNaga Salamba | නාග සළඹ වැයෙන පදට | Malani Bulathsinghala | Coverමතකසර - MathakaSara
▶CoverNaga Salamba | නාග සළඹ වැයෙන පදට | EDM HOUSE & BHANGRA MIX Cover by CHAKRA EDMCHAKRA EDM
▶CoverNaga Salaba Weyena Padata | නාග සළඹ වැයෙන පදට | Malani Bulathsinhala |Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverNaaga Salaba Wayena EDM Cover |නාග සළඹ වැයෙන පදට | Malani Bulathsinhala | EDM SAAMIEDM SAAMI
▶Coverනාග සළඹ වැයෙන පදටරීරී යකා RiRi Yaka - Topic
▶CoverNaga Salaba Weyena Padata | නාග සළඹ වැයෙන පදට | Malani Bulathsinhala | Rock coverThe Neon Beatzz
▶CoverNaga Salamba | නාග සළඹ වැයෙන පදට | EDM Version | Female Cover | DILZDILZ
▶CoverNaga salamba | නාග සළඹ වැයෙන පදට | Malani Bulathsinhala | Original CoverTHISATH MUSIC LK
▶Coverනාග සළඹ වැයෙන පදට...Dance with Nadeesha
▶Coverනාග සළඹ වැයෙන පදට |naga salaba weyena padata |Magama TvMagama TV
▶CoverNaga Salamba | නාග සළඹ වැයෙන පදට | Cover by Sandz VibesSandz Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naga Salmba Wayena LyricsNaga Salmba Wayena Lyrics Englishනාග සළඹ වැයෙනනාග සළඹ වැයෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics