Wassanee Sinaa Salai Lyrics by Malani Bulathsinhala
Wassanee Sinaa Salai (වස්සානේ සිනා සලයි) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Wassanee Sinaa Salai lyrics in Sinhala script (වස්සානේ සිනා සලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wassanee Sinaa Salai |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 7 |
| UPDATED |
Wassanee Sinaa Salai Lyrics
Vassaane sina salai sihinayak wage
Gammaane mihira dene arumayak wage
Aetha dura gewa aaye vadinawa
Aetha dura gewa aaye vadinawa
Gee pada ki mata maala gira
Pan gasakin talannam
Kehe roda aeda duwannam
Daethee velee natannam
Nokkaadu kiyanam
Boru tarahak aragena maa dihaa balanawada
Saaviyaka wage guli vee turule nidana turuma
Gee pada ki mata maala gira
Vassaane sina salai sihinayak wage..
Nindaa gini niwewi
Maala hatak thiyevi
Kiri suwandin pirewi
Nawum kawak gethewi
Sidaadiyata sitha kanda yali du noyannawada
Gam dorakada maa nawata dewaa kandulu sitata
Gee pada ki mata maala gira
Vassaane sina salai sihinayak wage..වස්සානේ සිනා සලයි ගී පද
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ..
නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ..
Related Songs and Tags
Wassanee Sinaa Salai LyricsWassanee Sinaa Salai Lyrics Englishවස්සානේ සිනා සලයිවස්සානේ සිනා සලයි ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics