Sulanga Wage Awidin Lyrics by Malani BulathsinhalaT.M. Jayarathne
Sulanga Wage Awidin (සුළඟ වගේ ඇවිදින්) is a Sinhala song sung by Malani Bulathsinhala and T.M. Jayarathne. This page presents the Sulanga Wage Awidin lyrics in Sinhala script (සුළඟ වගේ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Wage Awidin |
|---|---|
| SINGER | Malani Bulathsinhala, T.M. Jayarathne |
| VIEWS | 33 |
| UPDATED |
Sulanga Wage Awidin Lyrics
Sulanga wage ewidin
Sulanga wage ewidin
Koha sitado kothanaka do
Mawakage kandulak muthu atayak wi
Duwakata surathata weduwado
Piyekuge dahadiya sip sayurak wi
Puthekuge manasak piruwadoසුළඟ වගේ ඇවිදින් ගී පද
සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොාහ සිටදෝ කොතැනක දෝ
මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුරතට වැඩුවාදෝ
පියෙකුගෙ දහඩිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝRelated Songs and Tags
Sulanga Wage Awidin LyricsSulanga Wage Awidin Lyrics Englishසුළඟ වගේ ඇවිදින්සුළඟ වගේ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics