Sanda Eliyata Gana Andurta Lyrics by Malani Bulathsinhala
Sanda Eliyata Gana Andurta (සඳ එලියට ඝණ අඳුරට) is a Sinhala song sung by Malani Bulathsinhala. This page presents the Sanda Eliyata Gana Andurta lyrics in Sinhala script (සඳ එලියට ඝණ අඳුරට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Eliyata Gana Andurta |
|---|---|
| SINGER | Malani Bulathsinhala |
| VIEWS | 8 |
| UPDATED |
Sanda Eliyata Gana Andurta Lyrics
Monalisa ....
Sanda eliyata gana andurata
Thiyunu deneth dalwa
Kawurun ho enathuru numba
Rahasinh pem puranawada
Monalisa ....
Iki binda binda handanawada
Sihiwi pera hada pem bandi
Thada kara laya thula duk podi
Innawada Monalisa
Hamuwee wenwee taniwee
Laso ginna awalilada
Amakata kara atheethayak
Sanasimak soyanawada
Monalisa mata kiyanne
Mama wageema tani welada //
Upahaseta hinahenawada
Numbawa mewwa siththarata
Salelun hata nura hangum
Numbe wathin mathu kalata ....
Monalisa ....
Monalisa mata kiyanne
Mama wageema tani welada //සඳ එලියට ඝණ අඳුරට ගී පද
මොනාලිසා ....
සඳ එලියට ඝණ අඳුරට
තියුනු දෙනෙත් දල්වා
කවුරුන් හෝ එනතුරු නුඹ
රහසින් පෙම් පුරනවාද
මොනාලිසා ....
ඉකි බිඳ බිඳ හඬනවාද
සිහිවී පෙර හද පෙම් බැඳි
තද කර ලය තුල දුක් පොදි
ඉන්නවාද මොනාලිසා
හමුවී වෙන්වී තනිවී
ලසෝ ගින්න අවැලිලාද
අමකත කර අතීතයක්
සැනසීමක් සොයනවාද
මොනාලිසා මට කියන්න
මම වගේම තනි වෙලාද //
උපහාසෙට හිනැහෙනවද
නුඹව මැව්ව සිත්තරාට
සලෙළුන් හට නුරා හැඟුම්
නුඹේ වතින් මතු කළාට ....
මොනාලිසා ....
මොනාලිසා මට කියන්න
මම වගේම තනි වෙලාද //Related Songs and Tags
Sanda Eliyata Gana Andurta LyricsSanda Eliyata Gana Andurta Lyrics Englishසඳ එලියට ඝණ අඳුරටසඳ එලියට ඝණ අඳුරට ගීතයේ පද පෙළLyrics With TransliterationMalani Bulathsinhala SongsMalani Bulathsinhala LyricsBulathsinhala Lyrics