Chitrapataya: Aradhana (1981)
Seetha arane supul naa mala
Suwanda gelwu jeewithe
Seetha hima gira seetha nodanee
Danei unusuma aadare
(Latawak se weli siyolanga
Pathami rakawaranaya oben...//)
Sada dothin malak se oba
Wala gannemi hadhawathin
Hadhawathin..
(Walawak se ayale giya
Sitata niwahana oba langai...//)
Maha kathareka gewu thani maga
Nima kala ima oba nethai
Oba nethai..
Seetha arane supul naa mala....
චිත්‍රපටය : ආරාධනා (1981)
සීත අරණේ සුපුල් නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ
(ලතාවක් සේ වෙලී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...//)
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්..
(වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...//)
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කළ ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි..
සීත අරණේ සුපුල් නා මල....
Malani Bulathsinhala performed Seetha Arane. Malani Bulathsinhala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Seetha Arane were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Seetha Arane. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Seetha Arane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Seetha Arane has been viewed 445 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සීත අරණේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Seetha Arane" or discuss the lyrics with other music lovers.