Ma Dama Noyanu Sonduri Lyrics
“ma dama noyanu sonduri me maha andure” (මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ), Ma Dama Noyanu Sonduri (මා දමා නොයනූ සොඳුරි) lyrics: a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා දමා නොයනූ සොඳුරි ගී පද.
| SONG | Ma Dama Noyanu Sonduri |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 291 |
| UPDATED |
Ma Dama Noyanu Sonduri Lyrics Singlish
(ma dama noyanu sonduri me maha andure
jivithe kisidaka nonagi shokayeni ridune....//)
(tanikamai danune matai handune
hitai selune hadagena innata
mage sita nodenne mokatada
deduwa mathakada sonduru thepul mata....//)
muruge sanvarusava vessata mama nevei selune
deduru oya dedara giath na adare bidune
ma dama noyanu sonduri me maha andure
jivithe kisidaka nonagi shokayeni ridune....
(kiwwa de mathakai honda mathakai
bidunu hadakin pudannata premaya
labeta hewwatalabunada
atarmagadi pena yannata situnada...//)
(ma dama noyanu sonduri me maha andure
jivithe kisidaka nonagi shokayeni ridune....//)මා දමා නොයනූ සොඳුරි ගී පද
(මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුණේ....//)
(තනිකමයි දැනුනේ මටයි හැඬුණේ
හිතයි සැලුනේ හදාගෙන ඉන්නට
මගේ සිත නොදෙන්නේ මොකටද
දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට....//)
මුරුග සංවරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුණේ....
(කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුණු හදකින් පුදන්නට ප්‍රේමය
ලාබෙට හෙව්වටලැබුණද
අතරමගදී පැන යන්නට සිතුණද...//)
(මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුණේ....//)
Performances of Ma Dama Noyanu Sonduri
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Dama Noyanu Sonduri” on YouTube.
Cover Versions · 6
▶Coverමා දමා නොයනූ සොඳුරී | Ma Dama Noyanu Sonduri | Sangeeth Wijesuriya | EDM Cover | Aurix Music |RemixAurix Music
▶Coverමා දමා නොයනූ සොඳුරි...- soduri sangeeth wijesuriya අහන්නම් ඕන එකක්B͟l͟a͟c͟k͟
▶CoverMa Dama Noyanu Soduri | මා දමා නොයනූ සොඳුරී EDM Version By @BeatUncleBeat Uncle
▶CoverMa Dama Noyanu Sonduri | මා දමා නොයනූ සොඳුරී Cover - VishwaveVishwave
▶CoverMa Dama Noyanu Sonduri (මා දමා නොයනූ සොඳුරී) | Cover by Jana | Jana Vibe StationJana Vibe Station
▶CoverMa Dama Noyanu Sonduri | මා දමා නොයනූ සොඳුරී – Emotional EDM Cover | Sinhala Remix 2026CN TUNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Dama Noyanu Sonduri LyricsMa Dama Noyanu Sonduri Lyrics Englishමා දමා නොයනූ සොඳුරිමා දමා නොයනූ සොඳුරි ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics