Ra Ahase Sada Nagila Lyrics
“Raa ahase sanda nangeela” (රෑ අහසේ සඳ නැඟිලා): Ra Ahase Sada Nagila (රෑ අහසේ සඳ නැඟිලා) lyrics, a Sinhala love song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ අහසේ සඳ නැඟිලා ගී පද, and many know it simply as Raa ahase.
| SONG | Ra Ahase Sada Nagila |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Ra Ahase Sada Nagila Lyrics Singlish
Raa ahase sanda nangeela
Oba pahase maa hada bandila
Sanda sisilai taru eliyai
Dethola hedayi unusumata natai
Kola pinipode payau sandavathe
Neela neth yugath yaave
Maage aadare vaage saagare
Eeta maayimak naene //
Raa ahase sanda nangeela
Oba pahase maa hada bandila
Mee bidu visire nilmini nethu sagale delve
Seethala kopule thaaleta pini athire mal se
Vinda aadare sena randu jeevithe maayaa nuraa gini thol dilise
Sahan sisile obe ukule sina itire
Raa ahase sanda nangeela
Oba pahase maa hada bandila
So gee viralai pem vel mimine mahade
Ran peha lamadai ehi suwa itire suwadhe
Enna yanna ada maa haa divya devduvak veela ridee vala athare
Pahan eliye obe thurule nuraa visire
Raa ahase ....රෑ අහසේ සඳ නැඟිලා ගී පද
රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි උණුසුමට නටයි
කෝල පිණිපොදේ පෑයූ සඳවතේ
නීල නෙත් යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ
ඊට මායිමක් නෑනේ //
රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා
මී බිදු විසිරේ නිල්මිණි නෙතු සගලේ දැල්වේ
සීතල කොපුලේ තාලෙට පිණි ඇතිරේ මල් සේ
වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ
රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා
සෝ ගී විරලයි පෙම් වැල් මිමිණේ මහදේ
රන් පැහැ ලමැදයි එහි සුව ඉතිරේ සුවදේ
එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ
රෑ අහසේ ....Performances of Ra Ahase Sada Nagila
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Ahase Sada Nagila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Ahase Sada Nagila LyricsRa Ahase Sada Nagila Lyrics Englishරෑ අහසේ සඳ නැඟිලාරෑ අහසේ සඳ නැඟිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
