Nube pem loke Lyrics by Sangeeth Wijesuriya
Nube pem loke (නුඹේ පෙම් ලෝකේ) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Nube pem loke lyrics in Sinhala script (නුඹේ පෙම් ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nube pem loke |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 13 |
| UPDATED |
Nube pem loke Lyrics
Nube pem loke suwaya widina samanal yaluwe
Matath pemwantee lagin inna aethnam oya wage
Nubalata wage nae badha ananthai
Waetakadolu seema maayim bohomai
Hamuvennawath nae nidahase
Nube pem loke suwaya widina samanal yaluwe
Matath pemwantee lagin inna aethnam oya wage
Priya saadayedee ma gee gayaddee ae innawanam langa hodai
Kreeda lowedee ma jaya labaddee ae dakinawanam hari agai
Aeth ko naenae ane thawat naenae ...//
Labune nae awasare oba lagin nae mage
Nube pem loke suwaya widina samanal yaluwe
Matath pemwantee lagin inna aethnam oya wage
Sathi anthayedee sinamahaledee hamuwanna aethnam ma priye
Ira basina yaame mudu sumudu werale pem gee gayannam adaren
Ho ho ko naenae ane thawat naenae
Aeth ko naenae ane thawat naenae
Awe nae ae ane thaniwa ma mage lowe
Nube pem loke ....../නුඹේ පෙම් ලෝකේ ගී පද
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහොමයි
හමුවෙන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ
ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොදයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ ...//
ලැබුනේ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ
නුඹේ පෙම් ලෝකේ සුවය විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ලගින් ඉන්න ඇත්නම් ඔය වගේ
සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ කෝ නෑනේ අනේ තවත් නෑනේ
ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ
ආවේ නෑ ඈ අනේ තනිව මා මගේ ලොවේ
නුඹේ පෙම් ලෝකේ ....../
Performances of Nube pem loke
Cover versions, live performances, and reality-show contestant performances of “Nube pem loke” on YouTube.
Cover Versions · 7
▶CoverNumbe Pem Loke (නුඹේ පෙම් ලෝකේ) | Sangeeth Wijesuriya | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverNube Pem loke suwaya widina (නුබේ පෙම් ලෝකේ සුවය විදින )RUSHAN BRO
▶CoverNube Pem Loke - Sangeeth Wijesuriya (නුඹේ පෙම් ලෝකේ - සංගීත් විජේසූරිය)Kirula Radio
▶Coverනුඹේ පෙම් ලෝකේ සුවේ විදින (සංගීත් විජේසූරිය) -Nube Pem Loke Suwe Widina- (Sangeeth Wijesuriya)sinhala songtube
▶CoverNube Pem Loke ( නුඹේ පෙම් ලෝකේ ) - Played by Lahiru Chamara | A coverSL LAHIRU BANDARA
▶Coverනුඹේ පෙම් ලෝකේ සුවේ විදින l Nube Pem Loke Suwe Widina l Sangeeth Wijesooriya lMusic Bro Plus
▶CoverNumbe Pem Loke | නුඹේ පෙම් ලෝකේ (cover) Sameera Lakmal SomarathneCover Songs with Sameera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nube pem loke LyricsNube pem loke Lyrics Englishනුඹේ පෙම් ලෝකේනුඹේ පෙම් ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics