Amma Lyrics by Sangeeth Wijesuriya
Amma (අම්මා) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 51 |
| UPDATED |
Amma Lyrics
Ho....ho...amma..amma...amma...
Dandi pindi udam vi - dam saaren naavila..
Sammaa sit paeduvaa amma...
Kushi duk gee vayeddi - hisvi avili gini..
Man naththam kaave naa amma...
Innata nam bae ithin - vandi denna..
Aayemath aayemath amma venna..
Nivanin pe vila...
Vedanaa sedila yanatekm...
Ho....ho...amma..amma...amma...
Ho....ho...amma..amma...amma...
Dandi pindi udam vi - dam saaren naavila..
Sammaa sit paeduvaa amma...
Vaavaalaa mihikatha vaage
Kaekkum dennaalaa diyavuna ruupe
Sama rali vi kehe gelavi
Kudu venavaa ne amma
Hada danavaa iwasanavaa..
Oba kiyalaa di aththaa se...
Ho....ho...amma..amma...amma...
Ho....ho...amma..amma...amma...
Dandi pindi udam vi - dam saaren naavila..
Sammaa sit paeduvaa amma...
Deegaayuu vadi vadi vevaa...
Deviyoth daes paalaa leda dura gaavaa
Kiri eravaa yali povalaa
Lesa lan venavaa..amma..
Mata lanvi sansaare
Sanhidavanne amma...
Ho....ho...amma..amma...amma...
Ho....ho...amma..amma...amma...
Mage...amma...amma...amma..
Ho....ho...amma..amma...amma...අම්මා ගී පද
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...
කුස්හී දුක් ගී වැයෙද්දී - හිස්වී ඇවිලී ගිනි..
මං නැත්තම් කෑවෙ නෑ අම්මා...
ඉන්නට නම් බැ ඉතින් - වන්දි දෙන්න..
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න..
නිවනින් පේ විලා...
වේදනා සේදිලා යනතෙක්ම...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...
වාවාලා මිහිකත වාගේ
කැක්කුම් දෙන්නාලා දියවුන රූපේ
සම රැලි වී කෙහෙ ගැලවී
කුදු වෙනවා නේ අම්මා
හද දනවා ඉවසනවා..
ඔබ කියලා දී ඇත්තා සේ...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...
දීඝායූ වැඩි වැඩි වේවා...
දෙවියොත් දෑස් පාලා ලෙඩ දුර ගාවා
කිරි එරවා යලි පොවලා
ලෙස ලං වෙනවා..අම්මා..
මට ලංවී සංසාරේ
සංහිදවන්නේ අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
මගෙ...අම්මා...අම්මා...අම්මා..
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Reality Show Performances · 14
▶Reality ShowSayumi Tharumila | Amma Mata Mal (අම්මා මට මල් සුවදක්) | Blind Auditions | The Voice Teens Sri LankaSayumi Tharumila
▶Reality ShowHarsha Buddhika - මතකයි අම්මේ (Mathakayi Amme) | Blind Auditions | The Voice Sri LankaHarsha Buddhika - මතකයි අම්මේ
▶Reality ShowAmma Jeewana Uyanthere - අම්මා ජීවන උයන්තරේ | Sampath Kumara Hiru Star Season 3 | Episode 13Jeewana Uyanthere - ජීවන උයන්තරේ
▶Reality ShowAmma Jiwana Uyan There ( අම්මා ජීවන උයන්තෙරේ) | Dinesh Abeyrathne | Hiru Star Season 05Jiwana Uyan There
▶Reality Showආච්චි අම්මා තමා මගේ Number One Fan | Janith Kalhara | V Cast | The Voice Teens Sri Lanka S3ආච්චි තමා මගේ Number One Fan
▶Reality Showරට යන්න හදද්දී අම්මා Voice එකට එව්වා | Thevinu Kularathna | V Cast | The Voice Sri Lankaරට යන්න හදද්දී Voice එකට එව්වා
▶Reality Showමගේ අම්මා තමා මට ගොඩක්ම Support කළේ | Senali Duhansa | V Cast | The Voice Teens Sri Lanka S3මගේ තමා මට ගොඩක්ම Support කළේ
▶Reality Showඒ වෙලාවේ අම්මට ක්ලාන්තේ හැදෙයි කියලා බය වුණා| Sanuli Perera | V Cast | The Voice Sri Lankaඒ වෙලාවේ අම්මට ක්ලාන්තේ හැදෙයි කියලා බය වුණා
▶Reality Showමගේ අම්මව සතුටු කරන්න මට ලැබුණ අවස්ථාව තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය| V Clapper | The Voice Sri Lankaමගේ අම්මව සතුටු කරන්න මට ලැබුණ අවස්ථාව තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය
▶Reality Showඅම්මා තමයි මට Sing කරන්න පුළුවන් කියලා දැනගත්තේ | Thisaru Praharsha | V Cast | The Voice Sri Lankaතමයි මට Sing කරන්න පුළුවන් කියලා දැනගත්තේ
▶Reality Showඅම්මා තමා මගේ හොඳම යාළුවා | Hirusha Pathum | V Cast | The Voice Sri Lankaතමා මගේ හොඳම යාළුවා
▶Reality Showඅම්මා ආසාවෙන් හිටියේ මාව TV එකෙන් දකින්න | Sasanka Perera | V Cast | The Voice Sri Lankaආසාවෙන් හිටියේ මාව TV එකෙන් දකින්න
▶Reality Showදිනපු වෙලාවෙදී මට මුලින්ම ඕනේ වුණේ අම්මව බලන්න | Kabinath . k | V Cast | The Voice Sri Lankaදිනපු වෙලාවෙදී මට මුලින්ම ඕනේ වුණේ අම්මව බලන්න
▶Reality Showඅම්මා තමයි මාව music වලට push කළේ | Gehan | V Cast | The Voice Sri Lankaතමයි මාව music වලට push කළේ
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics

