Lamathani Lyrics by Sangeeth Wijesuriya
Lamathani (ලමාතැනී) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Lamathani lyrics in Sinhala script (ලමාතැනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lamathani |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 376 |
| UPDATED |
Lamathani Lyrics
Ayet monavat liyanne ne oba wenuwen
Kisiwak kiyanne ne aaye
Gamakata hithanne ne hitha athi muth
Lamatheenee mama obata liyu hora liyum aparade
Kulee gedara thamath mata hewanai
Thanikama sinnakara niwanai ...//
Nuba labunaanam ne me leda duk
Kasaya nowa mama ada bonne saruwath
Ayet monavat..../
Kaladakvath theth nowu hithak gen
Kapparakata pathu uthum pathum...//
Paladenne nathi eka saththai dan
Oyin giya athi rasabara ala kerum
Ayet monavat..../
Kasaya nowa man ada bonne saruwath
Oyin giya athi rasabara ala kerum
Nubata liyu hora liyum aparade
Oyin giya athi rasabara ala kerum
ලමාතැනී ගී පද
ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇති මුත්
ලමාතැනී මම ඔබට ලියු හොර ලියුම් අපරාදේ
කුලී ගෙදර තාමත් මට හෙවනයි
තනිකම සින්නකර නිවනයි ...//
නුඹ ලැබුනානම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මම අද බොන්නේ සරුවත්
ආයෙත් මොනවත්..../
කළදක්වත් තෙත් නොවූ හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්...//
පලදෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ආයෙත් මොනවත්..../
කසාය නොව මං අද බොන්නේ සරුවත්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
Performances of Lamathani
Cover versions, live performances, and reality-show contestant performances of “Lamathani” on YouTube.
Live Performances · 4
▶LiveWAYO (Live) - Lamathani (ළමාතැනී)WAYO
▶Liveආයෙත් මොනවත් ලියන්නෙ නෑ(ලමාතැනී) සජීවීව | Ayeth Monawath Liyanne ne Numba wenuwen | Lamathani liveSL Cnote
▶LiveLamathani (ළමාතැනී) Live - Sangeeth Wijesooriya & WAYO - අනාගතයේ Orchestral Live in ConcertMaya Music
▶LiveWAYO 2023 1st outdoor concert live at MATARA beach | ලමාතැනී | LamathaniCeylon 360
Cover Versions · 12
▶CoverLamathaniSangeeth Wijesooriya - Topic
▶CoverAyeth monawath liyanne nee nuba wenuwen ( ලමාතැනී )SL NiMi
▶CoverLamathani (ළමාතැනී) | Cover Song By | Amisha MinolAmisha Minol
▶CoverLamathani (ලමාතැනී)/Gayan Sanka Madhu with Flashback Delgoda Food Feasta 2024Sri Lankan Lifestyle
▶CoverLamathani ළමාතැනී Sangeeth Wijesuriya sinhalasongs @Music.1Music.1
▶Coverලමාතැනී | Lamathani Covered By Shaliya SubhashanaShaliya Subhashana
▶CoverLamathani (ළමාතැනී)| Reggae Version | Mr Sangeeth Wijesuriya | @reggaesaami PresentsYaka Creations - Music
▶CoverSangeeth Wijesooriya - Lamathani | සංගීත් විජේසුරිය - ලමාතැනීMUSIC CLUB
▶Coverayeth monawath liyanne/ආයෙත් මොනවත් ලියන්නෙ/ lamathani/ලමාතැනී.. keyboard cover song...sx keyboardsx keybord cover
▶CoverLamathani | ළමාතැනී | Ayeth monwath liynne naa | Cover by Ashan Ben | Sangeeth wijesooriya | 2023Ashan Ben
▶Coverlamathani (ලමාතැනී) warrions practice time.phone recordWARRIONS LIVE BAND
▶Coverලමාතැනී... වායෝ සංගීතයට.. (Lamathani)සින්දු හැන්දෑව Sindu Hendewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lamathani LyricsLamathani Lyrics Englishලමාතැනීලමාතැනී ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics