Duka Hithuna Lyrics by Sangeeth Wijesuriya
Duka Hithuna (දුක හිතුනා) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Duka Hithuna lyrics in Sinhala script (දුක හිතුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Hithuna |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 61 |
| UPDATED |
Duka Hithuna Lyrics
Duka hituna hita handuwa
Oba magen wenwuna da
E mohote iki bindana
Handa aye mata asuna
Sandapane turuluwela
Layamadale hisa satapa
Oba ki de sihiwenawa
Pethu de ne labune
Sihine se bindune
Thani wune ma andure
Randawa palu lowe
Herada daetha mage
Oba aethin aetha giyeදුක හිතුනා ගී පද
දුක හිතුනා හිත හැඬුවා
ඔබ මාගෙන් වෙන්වුන දා
ඒ මොහොතේ ඉකි බිඳනා
හඬ ආයේ මට ඇසුනා
සඳපානේ තුරුළුවෙලා
ලයමඩලේ හිස සතපා
ඔබ කී දේ සිහිවෙනවා
පැතූ දේ නෑ ලැබුනේ
සිහිනේ සේ බිඳුනේ
තනි වූයේ මා අඳුරේ
රඳවා පාළු ලොවේ
හැරදා දෑත මගේ
ඔබ ඈතින් ඈත ගියේ
Performances of Duka Hithuna
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Hithuna” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverDuka hithuna rattarane දුක හිතුනා රත්තරනේsanju lasantha
▶CoverDuka Hithunama Sanasawanna (Love song) All Right Shalinda Fernando (දුක හිතුනම සනසවන්න)ඕල් රයිට් ශලීSameera chathuranga
▶CoverDuka Hithunama Sanasawanna (දුක හිතුනම සනසවන්න) All Right Shalinda FernandoSirasa FM
▶Coverදුක හිතුනම සනසවන්න..Duka hithunama sanasawanna . shalinda fernando (cover )..sanjula . comSanjula . Com
▶CoverMa Dala Yanakota ( මා දාලා යනකොට ) - Viman Shihara Cover Song | Duka Danna Obamada Duka Ohoma DunneCHABIYA MUSIC
▶CoverNuwaratath duka hithuna ( නුවරටත් දුක හිතුනා ) Praveen nimana official song || new version |Praveen nimana Fan
▶CoverAll Right Duka Hithuna Raththarane Piliyandala දුක හිතුනා රත්තරනේ ඕල් රයිට් ස්ටයිල් එකට පිලියන්දලSangeetha Kamare සංගීත කාමරේ
▶CoverSurangeeta Duka Hithuna | Nanda MaliniAsian Music Tune
▶CoverDuka Hithuna Raththarane - Shalinda Fernando (දුක හිතුනා රත්තරනේ - ශලින්ද ප්‍රනාන්දු)SL SOUND HACK
▶CoverDuka Hithuna.wmvakilasohan
▶Coverදුක හිතුනද?duka hithunada?duka hithunada?
▶Coverදුක හිතුනා රත්තරනේ - ( all right ) shalinda fernandobokka - බොක්කා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Hithuna LyricsDuka Hithuna Lyrics Englishදුක හිතුනාදුක හිතුනා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics

