Lassana lassana mage aadariye
Ho ho
Mechchara lassana
Oya koheda sitiye //
Oya mage aadariye
Oya mage aadariye
Mudu avihinsakaavi
Mage manalola deavi
Aadariye ....
Aadariye vayu me pem gee vel
Nilmine dilisena unmadiniye
Ho ho
Hadavata sanasana punyaanganiye //
Bose keluman beda di
Obe denuwan sinasi
Rubariye ....
Rubariye ko oba ru pae viskamලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ //
ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ ....
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්
නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ //
බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ ....
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්Sangeeth Wijesuriya performed Lassana Lassana Mage Adariye. Sangeeth Wijesuriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Lassana Lassana Mage Adariye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Lassana Lassana Mage Adariye has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ලස්සන ලස්සන මගෙ ආදරීයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Lassana Lassana Mage Adariye" or discuss the lyrics with other music lovers.