Duka As Deken Lyrics by Sangeeth Wijesuriya
Duka As Deken (දුක ඇස් දෙකෙන්) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Duka As Deken lyrics in Sinhala script (දුක ඇස් දෙකෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka As Deken |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 15 |
| UPDATED |
Duka As Deken Lyrics
Duka aes deken puravalaa
Kandulu athara maawa thanikalaa
Vishvaasaya oya kadakalaa
Vena hitak kere langavelaa //
Marenna mohotak thiyaa
Oya ey kiyaa sithaa
Mama innavaa manga balaa
Senasuma oyaa langa nisaa //
Vena kaatavath nodi man
Dun aadare obatamai
Maa heradamaa oba gihing
Koi sitinavaa do ithin
Marenna mohotak ....
Yatihithe oyaa thiyan man
Ada innavaa meri meri
Dun dukata nae taraha vi
Oyaa innakoo sinaasi
Marenna mohotak ....
Duka aes deken ....දුක ඇස් දෙකෙන් ගී පද
දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වාසය ඔය කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා //
මැරෙන්න මොහොතක් තියා
ඔය එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා //
වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින්
කොයි සිටිනවා දෝ ඉතිං
මැරෙන්න මොහොතක් ....
යටිහිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරි
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී
මැරෙන්න මොහොතක් ....
දුක ඇස් දෙකෙන් ....Performances of Duka As Deken
Cover versions, live performances, and reality-show contestant performances of “Duka As Deken” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverDuka As Deken Sangeeth Wijesuriya AAAA google comHasun Hettiarachchi
▶Coverදුක ඇස් දෙකෙන් පුරවලා l Duka As Deken Purawala l Sangeeth Wijesooriya lMusic Bro Plus
▶CoverDuka As Deken - Sangeeth Wijesuriya {දුක ඇස් දෙකෙන් }Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶CoverDuka as deken ( දුක ඇස් දෙකෙන් ) song [ V_A_BEATS ] manopara 2023V A BEATS
▶CoverDuka As Deken Purawala ( දුක ඇස් දෙකෙන් පුරවලා ) | EDM MIX 2026 | @DARSHANABEATSDARSHANA BEATS
▶CoverDuka Es Deken | දුක ඇස් දෙකෙන් | ( Solow + Revibe )SR Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka As Deken LyricsDuka As Deken Lyrics Englishදුක ඇස් දෙකෙන්දුක ඇස් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
