Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sangeeth Wijesuriya
  3. Supun Sihine Nidan Puthune Lyrics

Supun Sihine Nidan Puthune Lyrics (සුපුන් සිහිනේ නිදන් පුතුනේ) by Sangeeth Wijesuriya

Supun Sihine Nidan Puthune Lyrics

Supun sihine nidan puthune
Dev viman athare
Puthuge denethe kalum ithire
Pathum mal supipe
Seda van kirisina puthu muve andena
Sun karayi ma vedana...

Supun sihine nidan puthune
Dev viman athare
Puthuge denethe kalum ithire
Pathum mal supipe....

Ran viman dutuweda mandira
Puthuni oba sihine
Nan sapeen piraveeda nidi duva
E sihina vimane
Maputhu sihine andina devinde
Mula nokaran ma puthun
Nomatha suwa nidiyahan puthu hata
Noma mavanu mana e dasun
Tharuvel gotha sanda ken matin
Sathapanna puthu hekinam...

Supun sihine...

Dev landun pirivara aran
Vadiyeda mau sihine
Ma puthun dothin aran
Nelaveeda a geeyen
Ege de athe nidan puthune
Noma soyanu avadiva maun
Suwa nomatha ma pahasa ege men
Ralu une urathala barin
Malova pahan kala ran puthun oba
Rakimi divi himiyen...

Supun sihine...

සුපුන් සිහිනේ නිදන් පුතුනේ ගී පද

සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා
සුන් කරයි මා වේදනා...

සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ....

රන් විමන් දු‍ටුවේද මන්දිර
පුතුනි ඔබ සිහිනේ
නන් සැපෙන් පිරවීද නිදි දුව
ඒ සිහින විමනේ
මාපුතු සිහිනේ අඳින දෙවිඳේ
මුලා නොකරන් මා පුතුන්
නොමැත සුව නිදියහන් පුතු හට
නොම මවනු මැන ඒ දසුන්
තරුවැල් ගොතා සඳ කැන් මතින්
සතපන්න පුතු හැකිනම්...

සුපුන් සිහිනේ...

දෙව් ලඳුන් පිරිවර අරන්
වැඩියේද මවු සිහිනේ
මා පුතුන් දෝතින් අරන්
නැලවීද ඈ ගීයෙන්
ඇගේ දෙ අතේ නිදන් පුතුනේ
නොම සොයනු අවදිව මවුන්
සුව නොමැත මා පහස ඇගෙ මෙන්
රලු උනේ උරතල බරින්
මාලොව පහන් කල රන් පුතුන් ඔබ
රකිමි දිවි හිමියෙන්...

සුපුන් සිහිනේ...

Supun Sihine Nidan Puthune (සුපුන් සිහිනේ නිදන් පුතුනේ) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Supun Sihine Nidan Puthune lyrics in Sinhala script (සුපුන් සිහිනේ නිදන් පුතුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Supun Sihine Nidan Puthune including singer, lyricist, composer, and view count
SONGSupun Sihine Nidan Puthune
SINGERSangeeth Wijesuriya
CATEGORYLullaby, Son
VIEWS10
UPDATEDMay 2026

Performances of Supun Sihine Nidan Puthune

Cover versions, live performances, and reality-show contestant performances of “Supun Sihine Nidan Puthune” on YouTube.

Cover Versions · 8

▶
Coverසුපුන් සිහිනේ නිදන් පුතුනේ... Supun sihine nidan puthune...MADURA ALL IN ONE
▶
Coversupun sihine-සුපුන් සිහිනේ නිදන් පුතුනේTharanga Tc
▶
CoverSupun sihine | සුපුන් සිහිනේ නිදන් පුතුනේ | sangith wijesooriya22 Room
▶
CoverSupun Sihine Nidan Puthune ( සුපුන් සිහිනෙන් නිදන් පුතුනේ ) | Cover Artist - Lavan Abishek4Max Video Team
▶
Coversupun sihine nidan puthune sangeeth wijesuriyasapson
▶
Coverසුපුන් සිහිනෙ නිදන් පුතුනේ (සංගීත් විජේසූරිය) - Supun Sihine Nidan Puthune (Sangeeth Wijesuriya)sinhala songtube
▶
Coverසුපුන් සිහිනේ නිදන් පුතුනේ sangeeth wijesooriya..BADUGE STUDIO
▶
Coverසුපුන් සිහිනේ නිදන් පුතුනේ.....Sangeeth WijesooriyaMusic Havelock

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Supun Sihine Nidan Puthune LyricsSupun Sihine Nidan Puthune Lyrics Englishසුපුන් සිහිනේ නිදන් පුතුනේසුපුන් සිහිනේ නිදන් පුතුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Supun Sihine Nidan Puthune" by Sangeeth Wijesuriya

Song Video

More from Sangeeth Wijesuriya

  • Adare Wadi Obata Wenadatath Wada Lyrics28
  • Agatanna Lyrics49
  • Amma Lyrics65
  • Amme Mathu Budu Wenna Epa Lyrics22
  • Babara vage visekaraya Lyrics29
  • Bambara Wage Wise Karaya Lyrics1.1k
  • Duka As Deken Lyrics18
  • Duka Hithuna Lyrics75
  • Gayen Man Mudawala (Amma) Lyrics43
  • Ira awa Mage Loketa Lyrics6
  • Lamathani Lyrics383
  • Lassana Lassana Mage Adariye Lyrics44
  • Ma Dama Noyanu Sonduri Lyrics291
  • Mage Hitha Nathi Wela Lyrics19
  • Mahade Sethapeela (Paba Theme Song) Lyrics23
  • Mal Kadala Lyrics15
  • Mal Kadala Mala Gothala Lyrics11
  • Mal perahara Lyrics21
  • Mal Perahera Lyrics612
  • Man dan sankawen Lyrics10
  • Nandana sihina gage Lyrics22
  • Nandana Sihina Gange Prema Diye Nala Lyrics1.0k
  • Niwaduwatath Lyrics581
  • Nube pem loke Lyrics16
  • Numbe Pem Loke Suwe Lyrics471
  • Pana Oya Sinahawe Lyrics13
  • Pinwanthiye Mage Lyrics71
  • Pinwanthiye Mage Premakathawe Lyrics889
  • Piyasala Thrulwela Lyrics60
  • Piyasala Thurul Wela Adare Lyrics2.1k
  • Ra Ahase Sada Nagila Lyrics28
  • Ra Pura Nuwan Ara Lyrics431
  • Raa puraa nuwan ara Lyrics22
  • Ran Ran Ranwan Sela Anda Lyrics47
  • Saada Thepul Kohe Giyada Dewathawiye Lyrics20
  • Sandata Wada Mama Lyrics6
  • Sawandari horahin adagahuwa Lyrics9
  • Sawandari Horahin Andagahuwa Lyrics420
  • Sela Andama Mala Bandama Lyrics20
  • Sonduri Lyrics118
  • View All Songs41

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    170
  • Mandaram Handawe LyricsNimesh Chamika
    108
  • Araliya Landata LyricsNanda Malani
    94
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    72
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    71
  • Mahasona LyricsRandika Fernando
    61
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    58
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    57
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    51