Saada Thepul Kohe Giyada Dewathawiye Lyrics
“Saada thepul kohe giyada devathaviye” (සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ), Saada Thepul Kohe Giyada Dewathawiye (සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ) lyrics: a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ ගී පද.
| SONG | Saada Thepul Kohe Giyada Dewathawiye |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Saada Thepul Kohe Giyada Dewathawiye Lyrics Singlish
Saada thepul kohe giyada devathaviye
Seda sina udu sulage pawela giye
Haada welaa unnu mathaka naethida oba laye
Aadarayen balanna ekama eka warak priye
Sulu mohotaka suwaya didee dawatunath nethe
Sundara bawa kochcharakda indrachapaye
Tharu kaekulak wee innam oba sameepaye
Sanda saawiya wee hidinna chandra yahaney .... chandra yahaney
Saada thepul kohe giyada devathaviye
Seda sina udu sulage pawela giye
Pamaa wenaa wassaanaya naawath kam naethuwaa
Wehi lihinaney wadinna gimhaanaya nothaka
Pini kandulak wee innam obe thaniya makalaa
Padma thataakey dileenna piyumak wee pipilaa .... piyumak wee pipilaa ....සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ ගී පද
සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ
හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
ආදරයෙන් බලන්න එකම එක වරක් ප්‍රියේ
සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ
සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ //
තරු කැකුළක් වී ඉන්නම් ඔබ සමීපයේ
සඳ සාවිය වී හිදින්න චන්ද්‍රා යහනේ .... චන්ද්‍රා යහනේ
සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ
පමා වෙනා වස්සානය නාවත් කම් නැතුවා
වැහි ලිහිනයනේ වඩින්න ගිම්හානය නොතකා //
පිණි කඳුලක් වී ඉන්නම් ඔබේ තනිය මකලා
පද්ම තටාකේ දිලෙන්න පියුමක් වී පිපිලා .... පියුමක් වී පිපිලා ....
Related Songs and Tags
Saada Thepul Kohe Giyada Dewathawiye LyricsSaada Thepul Kohe Giyada Dewathawiye Lyrics Englishසාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේසාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics