Adare Wadi Obata Wenadatath Wada Lyrics
“Adare wediyi obata wenadatath wada” (ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා): Adare Wadi Obata Wenadatath Wada (ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා) lyrics, a Sinhala love song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Adare wediyi, and in Sinhala it is ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා ගී පද.
| SONG | Adare Wadi Obata Wenadatath Wada |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 28 |
| UPDATED |
Adare Wadi Obata Wenadatath Wada Lyrics Singlish
Adare wediyi obata wenadatath wada
Paluwe hengum hadata danune dan tama
Mawbimen nuhuru deshaye
Paluuwen gewana jeewithe
Oba kere adare thawa thawath wedi kala
Adare wediyi obata wenadatath wada
Paluwe hengum hadata danune dan tama
Seyaru dakina ware
Neth wane kandulu waehe //
Hengum dawa dukin hada susum helanne
Nirantare obe dasun maewi penenne
Yali dakinnne kawadado
Adare wediyi obata wenadatath wada
Paluwe hengum hadata danune dan tama
Me ginnnen dawena kathare
Seemawen midunu dawase //
Igillila igillila soya adenam
Sapen piri duken thora lowak thanannam
Wehesawanne e nisanane
Adare wediyi .....ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා ගී පද
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මව්බිමෙන් නුහුරු දේශයේ
පාළූවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කලා
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
සේයාරූ දකින වාරේ
නෙත් වානේ කඳුළු වෑහේ //
හැඟුම් දවා දුකින් හඩා සුසුම් හෙලන්නේ
නිරන්තරේ ඔබේ දසුන් මැවී පෙනෙන්නේ
යලි දකින්නේ කවදදෝ
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මේ ගින්නෙන් දැවෙන කතරේ
සීමාවෙන් මිදුණු දවසේ //
ඉගිල්ලිලා ඉගිල්ලිලා සොයා ඇදෙන්නම්
සැපෙන් පිරි දුකෙන් තොර ලොවක් තනන්නම්
වෙහෙසවන්නේ ඒ නිසානේ
ආදරේ වැඩියි .....Performances of Adare Wadi Obata Wenadatath Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Wadi Obata Wenadatath Wada” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Wadi Obata Wenadatath Wada LyricsAdare Wadi Obata Wenadatath Wada Lyrics Englishආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩාආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics


