Raa puraa nuwan ara Lyrics in Sinhala (රෑ පුරා නුවන් අරා ගී පද) and English by Sangeeth Wijesuriya. This page includes the Sinhala lyrics and English transliteration. Raa puraa nuwan ara is a Sinhala song performed by Sangeeth Wijesuriya. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Raa puraa nuwan ara |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 10 |
| UPDATED |
Rae pura nuwan araa gelu kandulu hinahuna
Tharu nuraa udam velaa mulu raeyak pahan kalaa
Me rae pura nuwan araa gelu kandulu hinahuna
Tharu nuraa udam velaa mulu raeyak pahan kalaa
Malin piri wasanthaye uyan kone pemiin veli
Thudin thude muwin muwe hanguum badun theth kale
Rae pura nuwan araa .....
Hadawila pipi mal simbinin daga kala ae pae sinaa
Mihiraki suwaki induran manadola maa math kalaa
Aale yahana pura ae kaendaalaa
Sihina gange maa nalavaalaa aeyado sihine
Rae pura nuwan araa.....
Asamin windi duk preme suwa duk aashaa athi kalaa
Gayamin ragamin araba aalaya paewaa rae puraa
Mandaa kunda saman pethi athuraalaa
Ae laya madale sathapaalaa aeyado sihine ..
Rae pura nuwan araa .....
රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැඟුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා .....
හදවිල පිපි මල් සිඹිමින් දඟ කළ ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කළා
ආලේ යහන පුරා ඈ කැන්දාලා
සිහින ගඟේ මා නලවාලා ඇයදෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා.....
අසමින් විඳි දුක් ප්‍රේමේ සුව දුක් ආශා ඇති කළා
ගයමින් රගමින් අරබා ආලය පෑවා රෑ පුරා
මන්දා කුණ්ඩ සමන් පෙති අතුරාලා
ඈ ලය මඩලේ සතපාලා ඇයදෝ සිහිනේ ..
රෑ පුරා නුවන් අරා .....