Pinwanthiye Mage Lyrics by Sangeeth Wijesuriya
Pinwanthiye Mage (පින්වන්තියේ මාගේ) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Pinwanthiye Mage lyrics in Sinhala script (පින්වන්තියේ මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinwanthiye Mage |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 62 |
| UPDATED |
Pinwanthiye Mage Lyrics
Pinwanthiye mage prema kathave
Aidho mata pawe mal madahase
Dasa sala sitha yata kola katha
Rupa shriya ma sitha umathu kala
Adare patha oben sitha sithama awe soyan
Jeevithe giyath ithin damala noyan
Kisida dala noyan
Adare patha oben sitha sithama awe soyan
Adareta adare supem daetha paavi adare namin
Sanda ha nagi tharuwakva langa inna
Hiru ha dili kusumakva pibidenna
Sitha ha bandi mage loke mata langa
Samadama sanasan lande
Pinbara sudu landune nae ma handawanne
Nango bandi adaren
Pinwanthiye mage prema kathave
Aidho mata pawe mal madahase
Dasa sala sitha yata kola katha
Rupa shriya ma sitha umathu kala
Noidul male suwadakva rae enna
Kindurangana anganakya lova inna
Manaranjana manamala hitha langa
Oba hama pathuman pire
Sundara vatha langavi ae ha naelawenne
Kawada sande hangila
Pinwanthiye mage...පින්වන්තියේ මාගේ ගී පද
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කළා
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන්
කිසිදා දාලා නොයන්
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම් දෑත පාවී ආදරේ නමින්
සඳ හා නැගී තරුවක්ව ළඟ ඉන්න
හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී මගේ ලෝකේ මට ලංව
සැමදාම සනසන් ලඳේ
පින්බර සුදු ළඳුනේ නෑ මා හඬවන්නේ
නංගෝ බැඳි ආදරෙන්
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කළා
නොයිඳුල් මලේ සුවදක්ව රෑ එන්න
කිඳුරංඟනා අඟනක්ය ලොව ඉන්න
මනරංජනා මනමාල හිත ලංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ලංවී ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා
පින්වන්තියේ මාගේ....Performances of Pinwanthiye Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Pinwanthiye Mage” on YouTube.
Reality Show Performances · 12
▶Reality ShowPinwanthiye Mage - පින්වන්තිය මාගේ | Sihina Malaka| Hiru Star EP 58.Sihina Malaka
▶Reality ShowPinwanthiye Mage - පින්වන්තියෙ මාගේ | Imanka Virojana Hiru Star Season 3 |ROUND 03| Episode 81Sangeeth Wijesuriya
▶Reality ShowPinwanthiye Mage - පින්වන්තියෙ මාගේ | Imanka Virojana Hiru Star Season 3 |ROUND 03| Episode 81Sangeeth Wijesuriya
▶Reality Show3 Brothers | Pinwanthiye Mage (පින්වන්තියෙ මාගේ) | Final 24 | The Voice Sri Lanka3 Brothers
▶Reality ShowK . Sudarshana | Pinwanthiya Mage (පින්වන්තියෙ මාගේ) | The Knockouts | The Voice Sri LankaK . Sudarshana
▶Reality ShowPinwanthiye Mage (පින්වන්තියේ මාගේ) | Praveen Bhanuka | Hiru Star Season 05Praveen Bhanuka
▶Reality ShowPinwanthiye Mage - පින්වන්තියේ මාගේ | Pasindu Maheesha | Hiru Star Season 04 | 2nd RoundPasindu Maheesha

Live Performances · 3
▶LivePinwanthiye Mage | පින්වන්තියේ මාගේ | Live Cover by | Malin v AthuraliyaLive Music Tv
▶LivePinwanthiye Mage (පින්වන්තිය මාගේ) - Live Performance With Ahungalla FlamingoesAhungalla Flamingoes
▶LivePinwanthiye Mage | Sangeeth Wijesooriya | WAYO Live Performance in LA | HASS Events & EntertainmentNithya Bamunuarachchi
Cover Versions · 12
▶CoverPinwanthiye Mage Himalayan New Music Video New Sinhala Songs 2020My Tunes
▶CoverPinwanthiye Mage (පින්වන්තියේ මාගේ) | Gayan Gunawardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPINWANTHIYE MAGE - SANGEETH WIJESURIYA - WITH SANIDAPADJ namal
▶CoverPinwanthiye mage | පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ | COVER SONG#SL MUSIC CENTER
▶CoverPinwanthiye Mage |පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDMCHAKRA EDM
▶CoverPinwanthiye Mage (පින්වන්තියේ මාගේ) | Gayan Gunawardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPinwanthiye mage(පින්වන්තියේ මාගේ) Video song 2020Harsha Jayasekara
▶Coverකොහොමද එයාගේ ඩාන්ස් එක|pinwanthiye mage - Sangeeth wijesuriya |YT QUEENYT QUEEN SL
▶CoverPinwanthiye Mage (පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ) - Sangeeth WijesuriyaLankan Tunes
▶CoverPinwanthiye Mage (පින්වන්තියේ මාගේ) – Deep House Cover | Female Voice | Rock Devi MusicRock Devi(දේවී) Music
▶Coverපින්වන්තියේ මාගේ ප්‍රේමකතාවේ (Pinwanthiye Mage Premakathawe) | Cover by LPR_MUSIXLPR MUSIX
▶Coverපින්වන්තියෙ මාගේ | Pinwanthiye Mage | Covered By Denuwan KaushakaRK CREATIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinwanthiye Mage LyricsPinwanthiye Mage Lyrics Englishපින්වන්තියේ මාගේපින්වන්තියේ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics