Amme Mathu Budu Wenna Epa Lyrics
“Amme mathu budu wenna epa” (අම්මේ මතු බුදු වෙන්න එපා), Amme Mathu Budu Wenna Epa (අම්මේ මතු බුදු වෙන්න එපා) lyrics: a Sinhala song about a mother sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is අම්මේ මතු බුදු වෙන්න එපා ගී පද.
| SONG | Amme Mathu Budu Wenna Epa |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Mother, Son |
| VIEWS | 22 |
| UPDATED |
Amme Mathu Budu Wenna Epa Lyrics Singlish
Amme mathu budu wenna epa
Aayeth man upadina handa
Mage ma wenna amma
Amme mathu budu wenna epa
Yasa isurata loba beda langwuna
Anganun ayi amme mata pitupala giye
Leda duk karadara ma watakaragena
Eth mage amma mage langama unna
Amme mathu budu wenna epa
Mahalu madam mokatada mage ammata
Mamama suwaya dennan
Obage langama innan
Me bhawayedi pathum pathanne
Mathu bhawayedi amme obema puthu wennayi
Amme mathu budu wenna epa
Aayeth man upadina handa
Mage ma wenna amma
Me sasaredith obayi mageyi amma
Mathu sasaredith obayi mageyi amma //අම්මේ මතු බුදු වෙන්න එපා ගී පද
අම්මේ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගේම වෙන්න අම්මා
අම්මේ මතු බුදු වෙන්න එපා
යස ඉසුරට ලොභ බැද ළංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටකරගෙන
ඒත් මගේ අම්මා මගේ ළඟම උන්නා
අම්මේ මතු බුදු වෙන්න එපා
මහළු මඩම් මොකටද මගේ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ළඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භවයෙදි අම්මේ ඔබේම පුතු වෙන්නයි
අම්මේ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගේම වෙන්න අම්මා
මේ සසරෙදිත් ඔබයි මගෙයි අම්මා
මතු සසරෙදිත් ඔබයි මගෙයි අම්මා //
Performances of Amme Mathu Budu Wenna Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Amme Mathu Budu Wenna Epa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amme Mathu Budu Wenna Epa LyricsAmme Mathu Budu Wenna Epa Lyrics Englishඅම්මේ මතු බුදු වෙන්න එපාඅම්මේ මතු බුදු වෙන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
