Nandana sihina gage Lyrics by Sangeeth Wijesuriya
Nandana sihina gage (නන්දන සිහින ගඟේ) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Nandana sihina gage lyrics in Sinhala script (නන්දන සිහින ගඟේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nandana sihina gage |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 15 |
| UPDATED |
Nandana sihina gage Lyrics
Nandana sihina gange prema diye nala
Makaranda piyuru gala
Chandana ella wage ala sina pala
Nelavenna mihira deela
Kunkuma suvanda ura disvena leela
Anjana sisila nura aes wala gala
Daethe baedi hadu didee laemata vele idala
Dethole konak semin hapala
Oba aayeth aesak konata karala
Yantham horen madesa balala
Mata dingak sinasena ona
Nalavala gassala mehe balanna herila
Hinahila mata kiyanna adareda kiyala
Mee paenin navala sookirith gavala
Adarei adarei kiyanneko kodurala
Dethole konak semin hapala
Oba aayeth aesak konata karala
Yantham horen madesa balala
Mata dingak sinasena ona
Piyambara niyagala vada malakda nelala
Andala bandala hada balanna hithila
Meedumath shrungaray dedunuth ran paehayai
Paluwath nathi gaanai adarei pera semai
Adarei adarei sibinnako lan veela
Dethole konak semin hapala
Oba aayeth aesak konata karala
Yantham horen madesa balala
Mata dingak sinasena onaනන්දන සිහින ගඟේ ගී පද
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියුරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
අංජන සිසිල නුරා ඇස් වල ගාලා
දෑතේ බැදී හාදු දිදී ලැමට වෙලී ඉදලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නලවලා ගස්සලා මෙහෙ බලන්න හැරිලා
හිනැහිලා මට කියන්න ආදරේද කියලා
මී පැනින් නාවාලා සූකිරිත් ගාවාලා
ආදරෙයි ආදරෙයි කියන්නකෝ කොඳුරාලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
පියම්බරා නියගලා වද මලක්ද නෙලලා
අන්දලා බන්දලා හැඩ බලන්න හිතිලා
මීදුමත් ශෘංගාරයි දෙදුනුත් රන් පැහැයයි
පාළුවත් නැති ගානයි ආදරෙයි පෙර සේමයි
ආදරෙයි ආදරෙයි සිඹින්නකෝ ලං වීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
Performances of Nandana sihina gage
Cover versions, live performances, and reality-show contestant performances of “Nandana sihina gage” on YouTube.
Cover Versions · 11
▶CoverNandana Sihina Gange ( නන්දන සිහින ගඟේ ) Gayan Sanka Madu | FLASHBACK | Ramen Festa ElpitiyaCHEERS ENTERTAINMENT
▶Coverනන්දන සිහින ගගේ Bus DJ Remix || Nandana Sihina Gage Bus DJ Remix||@chanukabroofficialREMIX CHANUKA BRO OFFICIAL
▶CoverNandana Sihina Gage Cat's Dance |නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නාලාkitty
▶CoverNandana Sihina Gange ( නන්දන සිහින ගඟේ )...Bass boosted song Dj𝕎𝕒𝕣𝕟𝕚𝕟𝕘 𝕆𝕗𝕗𝕚𝕔𝕚𝕒𝕝 ℝ𝕖𝕞𝕚𝕩 ™
▶CoverNandana Sihina Gange Lead guitar lesson | නන්දන සීත ගඟේ | Sangeeth WijesuriyaSLunprofessional
▶Coverනන්දන සිහින ගගේ | Nandana Sihina Gage | Guitar Lesson & TabsSaho Music Studio
▶CoverSangeeth Wijesooriya | නන්දන සිහින ගඟේSL MELODY
▶CoverNandana Sihina Gage | නන්දන සිහින ගඟේ | Bass Boosted | SDM Graphic TeamSL DANUWA REMIX
▶Covernandana sihina gage නන්දන සිහින ගඟේ(NFS No Limits+Alvin voice) | ND SongsND Songs
▶CoverNandana Sihina Gange Song- Sangeeth WijesuriyaRavinath Prabashara
▶CoverNANDANA SIHINA GAGE (නන්දන සිහින ගඟෙ) GAYAN SANKA MADU 𝗥𝗔𝗠𝗘𝗡 𝗙𝗘𝗦𝗧𝗔 𝘄𝗶𝘁𝗵 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 𝗘𝗟𝗣𝗜𝗧𝗜𝗬𝗔Ashan Praneeth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nandana sihina gage LyricsNandana sihina gage Lyrics Englishනන්දන සිහින ගඟේනන්දන සිහින ගඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics