Pana Oya Sinahawe Lyrics by Sangeeth Wijesuriya
Pana Oya Sinahawe (පානා ඔය සිනහවේ) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Pana Oya Sinahawe lyrics in Sinhala script (පානා ඔය සිනහවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pana Oya Sinahawe |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 6 |
| UPDATED |
Pana Oya Sinahawe Lyrics
pana oya sinahave
monavada hangila thiye
dana oya balme
monavada hangila thiye.........
(mama dannae ane
mata therennnae ane)....//
pana oya sinahave
monavada hangila thiye..............
(amuthu sinahavai amuthuma balmai
amuthu kathavai amuthu lathavai)..//
vatahen nae nae vatahen nae vatahen nae mata me arume
mokakda me pudume.........
pana oya sinahave
monavada hangila thiye
(suranganaviya wage sitina oya
kiyan kiyan oba kawuda kumariya)....//
vatahen nae nae vatahen nae
vatahen nae mata me arume
mokakda me pudume........
pana oya sinahave..........
dana oya balme
(monavada hangila thiye).....///පානා ඔය සිනහවේ ගී පද
පානා ඔය සිනහවේ
මොනවද හැංගිලා තියේ
දානා ඔය බැල්මේ
මොනවද හැංගිලා තියේ.........
(මම දන්නෑ අනේ
මට තේරෙන්නෑ අනේ)....//
පානා ඔය සිනහවේ
මොනවද හැංගිලා තියේ..............
(අමුතු සිනහවයි අමුතුම බැල්මයි
අමුතු කතාවයි අමුතු ලතාවයි)..//
වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ
මොකක්ද මේ පුදුමේ.........
පානා ඔය සිනහවේ
මොනවද හැංගිලා තියේ
(සුරංගනාවිය වගේ සිටින ඔය
කියන් කියන් ඔබ කවුද කුමාරිය)....//
වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ
වැටහෙන් නෑ මට මේ අරුමේ
මොකක්ද මේ පුදුමේ........
පානා ඔය සිනහවේ..........
දානා ඔය බැල්මේ
(මොනවද හැංගිලා තියේ).....///
Performances of Pana Oya Sinahawe
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Oya Sinahawe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Oya Sinahawe LyricsPana Oya Sinahawe Lyrics Englishපානා ඔය සිනහවේපානා ඔය සිනහවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics

