Sonduri Lyrics by Sangeeth Wijesuriya
Sonduri (සොඳුරි) is a Sinhala song sung by Sangeeth Wijesuriya. The lyrics were written by Dukgannarala, and the music is composed by Ravihans. This page presents the Sonduri lyrics in Sinhala script (සොඳුරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduri |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| LYRICIST | Dukgannarala |
| COMPOSER | Ravihans |
| VIEWS | 79 |
| UPDATED |
Sonduri Lyrics
Ma dama noyanu sonduri me maha andure
Jeevithe kisidaka nonagi shokayeni ridune...
Tanikamai danune matai handune sitai selune
Hadagena innata mage sita nodenne mokatada
Deduwa mathakada sonduru thepul mata
Muruga sanvarusa vessata mama nemeyi selune
Deduru oya dedara giath na adare bidune...
Ma dama noyanu...
Kiwva de mathakai honda mathakai
Bidunu hadakin pudannata predamaya labheta
Hevvata labunada ataramagadi pena yannata situnada...
Ma dama noyanu...සොඳුරි ගී පද
මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ...//
තනිකමයි දැනුනේ මටයි හැඬුනේ සිතයි සැලුනේ
හදාගෙන ඉන්නට මගේ සිත නොදෙන්නේ මොකටද
දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට
මුරුග සංවරුසා වැස්සට මම නෙමෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ...
මා දමා නොයනූ...
කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට ප්රේදමය ලාභෙට
හෙව්වට ලැබුණද අතරමගදී පැන යන්නට සිතුණද...//
මා දමා නොයනූ...//
Performances of Sonduri
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduri” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSonduriye | සොඳුරියේ - Amarasiri Peris with Naada (Colour Of Love Lakhanda 25th Anniversary Show)Lakhanda Radio
▶CoverSonduriye Oya Nil Dase (GeemathBeats Remix)GeemathBeats
▶Coverමා දමා නොයනූ සොඳුරී | Ma Dama Noyanu Sonduri | Sangeeth Wijesuriya | EDM Cover | Aurix Music |RemixAurix Music
▶CoverMeka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක් ) - Harshana Dissanayake | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverSonduriya Oya - Sangeeth WijesuriyaNate Kmar
▶CoverMa dama noyanu - මා දමා නොයනූ සොඳුරී EDM STYLE ( මුරුගසන් වරුසාව )HSB Productions 4U
▶Coverමා දමා නොයනූ සොඳුරි...- soduri sangeeth wijesuriya අහන්නම් ඕන එකක්B͟l͟a͟c͟k͟
▶CoverSonduriye Oya Nil Dese සොඳුරිය ඔය නිල් දෑසේ Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverMa Dama Noyanu | මා දමා නොයනූ - Sonduri සොඳුරී | Sangeeth Wijesooriya | සංගීත් විජේසූරියSameera Nishantha
▶CoverMa Dama Noyanu Soduri | මා දමා නොයනූ සොඳුරී EDM Version By @BeatUncleBeat Uncle
▶CoverMa Dama Noyanu Sonduri || මා දමා නොයනූ සොඳුරී || (Maduwa Beatxz REMIX)MADUWA BEATZ
▶CoverMa Dama Noyanu Sonduri (මා දමා නොයනූ සොඳුරී) - Original Club House Edit DJ CXChamuditha Tennekoon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduri LyricsSonduri Lyrics Englishසොඳුරිසොඳුරි ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya LyricsRavihans ComposerDukgannarala Lyricist
