Man dan sankawen Lyrics
“Niwaduwathath man dan sankawen game yanne” (නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ): Man dan sankawen (මං දැන් සංකාවෙන්) lyrics, a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මං දැන් සංකාවෙන් ගී පද, and many know it simply as Niwaduwathath man.
| SONG | Man dan sankawen |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 10 |
| UPDATED |
Man dan sankawen Lyrics Singlish
Niwaduwathath man dan sankawen game yanne
Kawuruth na paluyi dan ayeth mage loke
Dasath sitath rahase haduwa thamath obawa sihi wi
Wasanthe awath oba gammanen gihing wen wi
Koha gayu gi rawu dey bakmase wela lande
Mihirak na kohomath senasimek sithe mage
Dasath sitath rahase haduwa thamath obawa sihi wi
Wasanthe awath oba gammanen gihing wen wi
Mage pathum boda wi binduna dasata kandula himi wi
Sitak na wageyi awath game oben wen wi
Aetin idan nopeni semada thamath obawa soyami
Ridum dey jiwitaya me mage taniwa hidimiමං දැන් සංකාවෙන් ගී පද
නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ
දෑසත් සිතත් රහසේ හැඩුවා තාමත් ඔබව සිහි වී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී
කොහා ගැයූ ගී රැවූ දෙයි බක්මාසේ වෙල ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ
දෑසත් සිතත් රහසේ හැඩුවා තාමත් ඔබව සිහි වී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී
මාගේ පැතුම් බොඳ වී බිඳුනා දෑසට කඳුල හිමි වී
සිතක් නෑ වාගෙයි ආවත් ගමේ ඔබෙන් වෙන් වී
ඈතින් ඉදන් නොපෙනී සැමදා තාමත් ඔබව සොයමි
රිදුම් දෙයි ජීවිතය මේ මගේ තනිව හිදිමි
Performances of Man dan sankawen
Cover versions, live performances, and reality-show contestant performances of “Man dan sankawen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man dan sankawen LyricsMan dan sankawen Lyrics Englishමං දැන් සංකාවෙන්මං දැන් සංකාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
