Mal Kadala Mala Gothala Lyrics
“Mal kadala mala gothala” (මල් කඩාලා මාල ගොතාලා), Mal Kadala Mala Gothala (මල් කඩාලා මාල ගොතාලා) lyrics: a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මල් කඩාලා මාල ගොතාලා ගී පද.
| SONG | Mal Kadala Mala Gothala |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mal Kadala Mala Gothala Lyrics Singlish
Mal kadala mala gothala
Tharata damala hada bala
As vasala kawada asala
Kanata kondura hinahila
Heena lan karala aetha nopeni giya
Adare yali danuna asata kandulali deela
Novenas vela innam kiya
Mage nalala matha diwurala
Adahanna bae thawa dun wedana adare rawatala
Ala medurak thanala wiraha susumen dawala
Ala medurak thanala kandulu susumen dawala
Mal kadala ....
Sihisun kala wenwi oya
Mage sihina mata nathi kala
Adahanna bae thawa dun wedana adare rawatala
Ala medurak thanala wiraha susumen dawala
Ala medurak thanala kandulu susumen dawala
Mal kadala ....මල් කඩාලා මාල ගොතාලා ගී පද
මල් කඩාලා මාල ගොතාලා
තරට දමාලා හැඩ බලා
ඇස් වසලා කවද අසලා
කනට කොඳුරා හිනහිලා
හීන ළං කරලා ඈත නොපෙනී ගියා
ආදරේ යළි දැනුනා ඇසට කඳුළැලි දීලා
නොවෙනස් වෙලා ඉන්නම් කියා
මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා
මල් කඩාලා ....
සිහිසුන් කලා වෙන්වී ඔයා
මගෙ සිහින මට නැති කළා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා
මල් කඩාලා ....
Related Songs and Tags
Mal Kadala Mala Gothala LyricsMal Kadala Mala Gothala Lyrics Englishමල් කඩාලා මාල ගොතාලාමල් කඩාලා මාල ගොතාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics