Sandata Wada Mama Lyrics
“Sandata wada mama adarei” (සඳට වඩා මම ආදරෙයි), Sandata Wada Mama (සඳට වඩා මම) lyrics: a Sinhala love song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳට වඩා මම ගී පද.
| SONG | Sandata Wada Mama |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandata Wada Mama Lyrics Singlish
Sandata wada mama adarei
Hiruta wada mama adarei
Matat wada mama adarei
Pre mawantiye.........
Atha gaw ganan dura sita
Oba soya na awe mama
Sasare pathu hinda mai
Hera yannepa duk dennepa
Mage jeewithe oba tamai.......
Sandata wada.......
Sithe pahan dalwa gena
Obe namata pura kara
Pathuwe mage wennamai
Hera yannepa duk dennepa
Mage jeewithe oba tamai.......
Sandata wada.......සඳට වඩා මම ගී පද
සඳට වඩා මම ආදරෙයි
හිරුට වඩා මම ආදරෙයි
මටත් වඩා මම ආදරෙයි
ප්රේ මවන්තියේ.........
ඈත ගව් ගණන් දුර සිට
ඔබ සොයාන ආවේ මම
සසරේ පැතූ හින්දාමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජිවිතේ ඔබ තමයි.......
සඳට වඩා.......
සිතේ පහන් දල්වාගෙන
ඔබේ නමට පූරා කර
පැතුවේ මගේ වෙන්නමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජිවිතේ ඔබ තමයි.......
සඳට වඩා.......
Performances of Sandata Wada Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Wada Mama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Wada Mama LyricsSandata Wada Mama Lyrics Englishසඳට වඩා මමසඳට වඩා මම ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
