Ira awa Mage Loketa Lyrics
“Ira aawa mage loketa” (ඉර ආවා මගේ ලෝකෙට), Ira awa Mage Loketa (ඉර ආවා මගේ ලෝකෙට) lyrics: a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Ira aawa, and in Sinhala it is ඉර ආවා මගේ ලෝකෙට ගී පද.
| SONG | Ira awa Mage Loketa |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ira awa Mage Loketa Lyrics Singlish
Ira aawa mage loketa
Sanda aawa mage loketa
Daraganna bari tharamata
Duka aawa mage thaniyata
Pura handa yata anganan natuwa
E handa yata mama nithi handuwa
Daraganna bae me rudu paluwa
Heena hathak mada oba hitiya
Eka heeneka oba langa unna
Thawath heenayaka duras wunaඉර ආවා මගේ ලෝකෙට ගී පද
ඉර ආවා මගේ ලෝකෙට
සඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට
පුර හඳ යට අඟනන් නැටුවා
ඒ හඳ යට මම නිති හැඬුවා
දරාගන්න බෑ මේ රුදු පාළුව
හීන හතක් මැද ඔබ හිටියා
එක හීනෙක ඔබ ලඟ උන්නා
තවත් හීනයක දුරස් වුනාRelated Songs and Tags
Ira awa Mage Loketa LyricsIra awa Mage Loketa Lyrics Englishඉර ආවා මගේ ලෝකෙටඉර ආවා මගේ ලෝකෙට ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics