Niwaduwatath Lyrics by Sangeeth Wijesuriya
Niwaduwatath (නිවාඩුවටත්) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Niwaduwatath lyrics in Sinhala script (නිවාඩුවටත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niwaduwatath |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 574 |
| UPDATED |
Niwaduwatath Lyrics
(Niwaduwathath man dan sankawen, game yanne
Kawuruth na paluyi dan ayeth, mage loke)..//
Dasath sitath rahase handuwa, thamath obawa sihiwi
Wasanthe awath oba gammanen, gihing wen wi
Koha gayu gi rawude bak mase, wele lande
Mihirak na senasimek, sithe mage
Dasath sitath rahase handuwa, thamath obawa sihiwi
Wasanthe awath oba gammanen, gihing wen wi
Mage pathum bondawi binduna, dasata kandula himiwi
Sitath na mage awath game, oben wenwi
Aethin idan obe wi semada, thamath obawa soyami
Ridum dey jiwithayama me mage, thaniwa hidimi
Niwaduwathath man dan sankawen...//නිවාඩුවටත් ගී පද
(නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්, ගමේ යන්නේ
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්, මගේ ලෝකේ)..//
දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී
කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ, වෙලේ ලන්දේ
මිහිරක් නෑ සැනසීමක්, සිතේ මාගේ
දෑසත් සිතත් රහසේ හැඬුවා, තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්, ගිහින් වෙන් වී
මාගේ පැතුම් බොඳවී බිඳුණා, දෑසට කඳුළ හිමිවී
සිතත් නෑ මාගේ ආවත් ගමේ, ඔබෙන් වෙන්වී
ඈතින් ඉදන් ඔබේ වී සැමදා, තාමත් ඔබව සොයමි
රිදුම් දෙයි ජීවිතයම මේ මාගේ, තනිව හිදිමී
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්...// Related Songs and Tags
Niwaduwatath LyricsNiwaduwatath Lyrics Englishනිවාඩුවටත්නිවාඩුවටත් ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics