Gayen Man Mudawala (Amma) Lyrics
“Gaayen man mudavaalaa seelen aga thaenpath kalaa” (ගායෙන් මං මුදවාලා සීලෙන් අග තැන්පත් කළා): Gayen Man Mudawala (Amma) (ගායෙන් මං මුදවාලා (අම්මා)) lyrics, a Sinhala song about a mother sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gaayen man, and in Sinhala it is ගායෙන් මං මුදවාලා (අම්මා) ගී පද.
| SONG | Gayen Man Mudawala (Amma) |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Mother |
| VIEWS | 43 |
| UPDATED |
Gayen Man Mudawala (Amma) Lyrics Singlish
Gaayen man mudavaalaa seelen aga thaenpath kalaa
Kolam kara maage paalu maka makaa
Me lassana lova puraa maa ekkama saerisaraa
Jeevath vana kaale thaale huru kalaa//
Ammaa...
Gaayen man mudavaalaa...
Paadam potha jeevitheta alavalaa kiyavalaa
Laadam bara baaga loke naethi kalaa//
Pohosathkama thavaralaa laalithyaya mathu kalaa//
Kaatath vaediyen aadareka mudavalaa
Gaayen man mudavaalaa...
Kaelam boru thaaththaata viya viyaa puravalaa
Gaanen mage aathmema haeda kalaa//
Thaamath mage atha allalaa paareth hurathal velaa//
Aetath mulu jeevithema man velaa
Gaayen man mudavaalaa...ගායෙන් මං මුදවාලා (අම්මා) ගී පද
ගායෙන් මං මුදවාලා සීලෙන් අග තැන්පත් කළා
කෝලම් කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත් වන කාලේ තාලේ හුරු කළා//
අම්මා...
ගායෙන් මං මුදවාලා...
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා//
පොහොසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා//
කාටත් වැඩියෙන් ආදරේක මුදවලා
ගායෙන් මං මුදවාලා...
කේලම් බොරු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා//
තාමත් මගේ අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා//
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවාලා...Related Songs and Tags
Gayen Man Mudawala (Amma) LyricsGayen Man Mudawala (Amma) Lyrics Englishගායෙන් මං මුදවාලා (අම්මා)ගායෙන් මං මුදවාලා (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics