Babara vage visekaraya Lyrics by Sangeeth Wijesuriya
Babara vage visekaraya (බඹරා වගේ විසේකාරයා) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Babara vage visekaraya lyrics in Sinhala script (බඹරා වගේ විසේකාරයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Babara vage visekaraya |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 23 |
| UPDATED |
Babara vage visekaraya Lyrics
Bambara wage visekaraya
Mama debara wage ganankaraya
Samanalaya wage mama hadakaraya
Mee massa wage hari vedakaraya //
Kokilaya sindu kiyanawa wage
Rasa vaehena sindu kiyanawa
Monara raja ragadena vidiyata age
Kothanath mama ragadakwanawa
Mama kaputa wage kapatikamata nae huruwanne
Kiri koka wage hema thanadima kapila penenne
Bambara wage visekaraya
Mama debara wage ganankaraya
Samanalaya wage mama hadakaraya
Mee massa wage hari vedakaraya
Saelalihiniya wage nihandawa innawa
Niyama thanadi katha karanawa
Ukussa wage dura thiyama dakinawa
Anathurakadi mata therennawa
Naeha girawa wage nitharama mama katha karanne
Pora kukula wage kothana giyath dinalai enne
Bambara wage visekaraya
Mama debara wage ganankaraya
Samanalaya wage mama hadakaraya
Mee massa wage hari vedakaraya //බඹරා වගේ විසේකාරයා ගී පද
බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා //
කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ
බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා
සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ
බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා //
Performances of Babara vage visekaraya
Cover versions, live performances, and reality-show contestant performances of “Babara vage visekaraya” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverBambara Wage Visekaraya (බඹරා වගේ විසේකාරයා) | Sangeeth Wijesuriya | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverBambara Wage Visekaraya බඹරා වගේ විසේකාරයා Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverBambara Wage Visekaraya | බඹරා වගේ විසේකාරයා - WAYO | Sangeeth Wijesooriya | OutdoorLasiya’s Journey
▶CoverBambara Wage (බඹරා වගේ) - Ramiya | SriPop | Sinhala Song | Desmond De Silva | Sangeeth WijesuriyaM Entertainments
▶CoverFLOW | Bambara Wage (බඹරා වගේ විසේකාරයා) | Sirasa Dancing Star | Round 4 | Sri Pop |Sirasa TVSirasa Dancing Star
▶CoverBabara Wage Visekaraya (බඹරා වගේ විසේකාරයා) @flamingoesahungallaAhungalla Flamingoes
▶CoverBambara Wage Wise Karaya (බඹරා වගේ විසේකාරයා) | Christopher Siriwardana | Derana 60 Plus Season 06Derana 60 Plus
▶CoverDesmond Silva - Bambara Wage Wisekaraya (සංගීත් විජේසූරිය ගයන "බඹර වගේ විසේකාරයා" ගීයේ මුල් ගීය)Samayama
▶Coverබඹර වගේ විසේකාරයා l Babara Wage Wisekaraya l Sangeeth Wijesooriya lMusic Bro Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Babara vage visekaraya LyricsBabara vage visekaraya Lyrics Englishබඹරා වගේ විසේකාරයාබඹරා වගේ විසේකාරයා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
