Sela Andama Mala Bandama Lyrics
“Sela endama maala bendama//” (සේල ඇන්දම මාල බැන්දම//): Sela Andama Mala Bandama (සේල ඇන්දම මාල බැන්දම) lyrics, a Sinhala love song sung by Sangeeth Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is සේල ඇන්දම මාල බැන්දම ගී පද, and many know it simply as Sela endama.
| SONG | Sela Andama Mala Bandama |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 20 |
| UPDATED |
Sela Andama Mala Bandama Lyrics Singlish
Sela endama maala bendama//
Kola renguma sobana... sobana...
Ada bada sitha mana mage sundariye
Kandagena yanda me sanda kaale
Sonda sandapaanaki numba
Maa yan yan yan yan yan yan
Sela endama maala bendama//
Kola renguma sobana...
Muthu belloda salu villuda
Sudu sela endama lassanai
Thodu ellena walalu lelena
Gigiri handa hitha bayai
Paa petalena omari karana//
Lasi gamanata numba hedayi
Ekaney ran ran ran ran raththaraney
Raththaraney... man mechchara aadare
Umbata mechchara aadare
Sela endama maala bendama//
Kola renguma sobana...
Sanda delwena tharu ellena
Ahase yanthama maa langai
Kawadi badina mudu paladana
Angili thudata rasa mawai
Inga solawana neriya badina//
Nithambata thawa thawa hedayi
Ekaney ran...
Sela endama...සේල ඇන්දම මාල බැන්දම ගී පද
සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා... සෝබනා...
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ
සොඳ සඳපානකි නුඹ
මා යන් යන් යන් යන් යන් යන්
සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා...
මුතු බෙල්ලොද සළු විල්ලුද
සුදු සේල ඇන්දම ලස්සනයි
තෝඩු එල්ලෙන වළලු ලෙලෙන
ගිගිරි හඬට හිත බයයි
පා පැටලෙන ඔමරි කරන//
ලැසි ගමනට නුඹ හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ... මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම//
කෝල රැඟුම සෝබනා...
සඳ දැල්වෙන තරු එල්ලෙන
අහස යන්තම මා ළඟයි
කවඩි බදින මුදු පළඳන
ඇඟිලි තුඩට රස මවයි
ඉඟ සොලවන නෙරිය බඳින//
නිතඹට තව තව හැඩයි
ඒකනේ රන්...
සේල ඇන්දම...Performances of Sela Andama Mala Bandama
Cover versions, live performances, and reality-show contestant performances of “Sela Andama Mala Bandama” on YouTube.
Cover Versions · 11
▶CoverSela Andama Mala Bandama (සේල ඇන්දම මාල බැන්දම) - Sangeeth WijesuriyaLankan Tunes
▶CoverSela Andama Mala Bandama (සේල ඇන්දම මාල බැන්දම) - Sangeeth WijesuriyaMUSIC LIFE
▶CoverSela Andama /lifedhanushka
▶CoverOsadi Wihagi | සේල ඇන්දම මාල බැන්දම | Sela Andama Mala BandamaSha tv
▶Coverසේල ඇන්දම මාල බැන්දම කෝල රැගුම සොබනා...90Infinity films
▶CoverSangeeth Wijesooriya | සේල ඇන්දමSL MELODY
▶Coverසේල ඇන්දම මාල බැන්දම කොල රැඟුම සොබනා(sela andama) 90infinity films90Infinity films
▶CoverSela Andama Mala Bandama | සේල ඇන්දම මාල බැන්දමGayaKrish Animations
▶Coverසේල ඇන්දම මාල බැන්දමකෝල රැඟුම සෝබනා.....Jay Story Wedding Films
▶CoverSela Andama Mala Bandama (සේල ඇන්දම මාල බැන්දම)GayaKrish Animations
▶Coverසේල ඇන්දම මාල බැන්දම WijesuriyaBrick Studio & WAYO Creativessl classic Accumulation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sela Andama Mala Bandama LyricsSela Andama Mala Bandama Lyrics Englishසේල ඇන්දම මාල බැන්දමසේල ඇන්දම මාල බැන්දම ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics