Agatanna Lyrics by Sangeeth WijesuriyaWayo
Agatanna (අගටන්නා) is a Sinhala song sung by Sangeeth Wijesuriya and Wayo. The lyrics were written by Dayananda Rathnayaka, and the music is composed by Sangeeth Wijesuriya. This page presents the Agatanna lyrics in Sinhala script (අගටන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Agatanna |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya, Wayo |
| LYRICIST | Dayananda Rathnayaka |
| COMPOSER | Sangeeth Wijesuriya |
| VIEWS | 37 |
| UPDATED |
Agatanna Lyrics
Doomuru doomuru doomuru doomuru deyiyaa
Dukgani dukgani dukgani deyiyaa...
Agatannaa mama sindu kade mahattayaa wennaa
Wana lande pipunu thalamala semaa
Numbe ruwata mage hitha hari bomaa
Agatannaa...
Rata kaanchi puram yasa saari gawum
Sidaadiyen genella dennan
Oya heena kulen mata nam pala nae
Heta raeae awith numba genayannam
Raeae awith numba genayannam
Agatannaa...
Wannakuwa ekkala numba
Saheta yannata haeduwoth
Kohoma idinnada wissopen...
Man karakaara badinnata manapayen
Umba abbadata gihing kiyaapan
Umba abbadata gihing kiyaapan...
Agatannaa mama sindu kade mahattayaa wennam
Wana lande pipunu thalamala semaa
Numbe ruwata mage hitha hari bomaa
Agatannaa...
(Doomuru doomuru doomuru doomuru deyiyaa
Dukgani dukgani dukgani deyiyaa...////)අගටන්නා ගී පද
දූමුරු දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...
අගටන්නා මම සිංදු කඩේ මහත්තයා වෙන්නා
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා
අගටන්නා...
රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ලා දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පල නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
අගටන්නා...
වන්නකුවා එක්කලා නුඹ
සහේට යන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්...
මං කරකාර බඳින්නට මනාපයෙන්
උඹ අබ්බඩාට ගිහිං කියාපන්
උඹ අබ්බඩාට ගිහිං කියාපන්...
අගටන්නා මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා
අගටන්නා...
(දූමුරු දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...////)
Performances of Agatanna
Cover versions, live performances, and reality-show contestant performances of “Agatanna” on YouTube.
Cover Versions · 8
▶CoverAgatanna (අගටන්නා) - WAYO Brick House Sessions (November 2019)WAYO
▶CoverAgatanna - අඟටන්නා - Sangeeth wijesuriyakumari liyanage
▶CoverAgatannaSangeeth Wijesooriya - Topic
▶CoverAgatanna - Sangeeth Wijesooriya (අගටන්නා මං සිංදු කඩේ මහත්තයා වෙන්නම් - සංගීත් විජේසූරිය)Sinhala Songs 3000
▶CoverAgatanna (Wayo)WAYO - Topic
▶Coveragatanna sanidapa band--cover song-- using SPD 20nalin with ranga
▶CoverAgatanna - wayo the beutty fully old song...DSP broo
▶Coverඅගටන්නාKasun Kurugama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Agatanna LyricsAgatanna Lyrics Englishඅගටන්නාඅගටන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya LyricsSangeeth Wijesuriya ComposerDayananda Rathnayaka Lyricist