Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sangeeth Wijesuriya
  3. Piyasala Thrulwela Lyrics

Piyasala Thrulwela Lyrics (පියාසලා තුරුල් වෙලා) by Sangeeth Wijesuriya

Piyasala Thrulwela Lyrics

Piyasala turul velaa aadare ohe yami igillilaa pem lowe
talaa pelaa mulaa karana aadare ese nowe mage hite aadare
bandaa pem maalaa randaa rasa paalaa landun soyaa pem vindaa semadaa
handaa pem landaa aavat mon baadaa yanne nee duk gindara deelaa

Aadare kaata ho ona do kaata ho
aadare eka sitin denne maa aayatamai

eka hithin ekai kiyaa
aadariyak lowe soyaa
nethin hadaa susum helaa
dineka oyaa hadannepaa

haa haa nee hadaa nee mulaa velaa loweth nee nee
ee nisaa pee dayaa tavat lowe nee nee
hite nee dukak nee

malin malee piyaa salaa
yanne ai bambaru nisaa
pemin peme turul velaa
sihin bidei mulaa velaa

nee nee sihina lowe mulaa nowe
sarami soyaa ee ee
landak nisaa peerenaa site ridum nee nee
ridum nee ridum nee

talaa pelaa mulaa karana aadare ese nowe mage hite aadare
piyasala turul velaa aadare ohe yami igillilaa pem lowe
handaa pem landaa aavat mon baadaa yanne nee duk gindara deelaa
bandaa pem maalaa randaa rasa paalaa landun soyaa pem vindaa semadaa
saagare paradalaa aayata maa aadarei
saagare maaluwou aethi taram innavou ..

පියාසලා තුරුල් වෙලා ගී පද

පියාසලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ 
තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ 
බන්දා පෙම් මාලා රන්දා රස පාලා ලඳුන් සොයා පෙම් වින්දා සැමදා 
හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා යන්නේ නෑ දුක් ගින්දර දීලා
	

ආදරේ කාට හෝ ඕන දෝ කාට හෝ 
ආදරේ එක සිතින් දෙන්නේ මා ඇයටමයි

 එකම හිතින් එකයි කියා 
ආදරියක් ලොවේ සොයා
නෙතින් හඩා සුසුම් හෙලා
දිනෙක ඔයා හඩන්නෙපා

හා හා නෑ හඩා නෑ මුලා වෙලා ලොවෙත් නෑ නෑ 
ඈ නිසා පෑ දයා තවත් ලොවේ නෑ නෑ 
හිතේ නෑ දුකක් නෑ 

මලින් මලේ පියා සලා 
යන්නේ ඇයි බඹරු නිසා
පෙමින් පෙමේ තුරුල් වෙලා 
සිහින බිඳෙයි මුලා වෙලා

නෑ නෑ සිහින ලොවේ මුලා නොවේ 
සරමි සොයා ඈ ඈ
ලඳක් නිසා පෑරෙනා සිතේ රිදුම් නෑ නෑ 
රිදුම් නෑ රිදුම් නෑ 

තලා පෙලා මුලා කරන ආදරේ එසේ නොවේ මගේ හිතේ ආදරේ 
පියාසලා තුරුල් වෙලා ආදරේ ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ 
හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා යන්නේ නෑ දුක් ගින්දර දීලා
බන්දා පෙම් මාලා රන්දා රස පාලා ලඳුන් සොයා පෙම් වින්දා සැමදා 
සාගරේ පරදලා ඇයට මා ආදරෙයි 
සාගරේ මාළුවෝ ඇති තරම් ඉන්නවෝ ..



Piyasala Thrulwela (පියාසලා තුරුල් වෙලා) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Piyasala Thrulwela lyrics in Sinhala script (පියාසලා තුරුල් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Piyasala Thrulwela including singer, lyricist, composer, and view count
SONGPiyasala Thrulwela
SINGERSangeeth Wijesuriya
CATEGORYLove Songs
VIEWS60
UPDATEDMay 2026

Performances of Piyasala Thrulwela

Cover versions, live performances, and reality-show contestant performances of “Piyasala Thrulwela” on YouTube.

Cover Versions · 11

▶
CoverAll Write ෂෙහාන් හර්ෂගේ හඩින් පියාසලා තුරුල් වෙලා ආදරේ | Piyasala Thurul wela adare Shehan HarshaLive Vision Video Team
▶
Coverපියාසලා තුරුල් වෙලා ආදරේ Thurul wela adare Chamudi |Embilipitiya GraciousIndika Video Team
▶
CoverPiya Sala Thurul Wela Adare (පියා සලා තුරුල් වෙලා ආදරේ) Dj Nonstop - Remixed By Dj YasuruDJ YASIRU
▶
Coverවෙනම රහක් කොල්ලෝ තුරුල් වෙලා ( thurul wela) ඒක දෙනවා රිදෙන්නSL CHATHU DOX
▶
CoverPiyasala thurul wela adare Dancing Caver (පියාසලා තුරුල්වෙලා ආදරේ) Falan andrea | Ceylon Music videCeylon Music Video
▶
Coverපියාසලා තුරුල්වෙලා ආදරේ | Piyasala Thurul Wela Adare | Aksha Chamudi With Lunugamwehera UltraUltra live Music Band
▶
Coverසංගීත් ස්ටේජ් එකේ කියන්නේ පිස්සුවක් තමා ඉතින් | Piya sala Thurul Wela (පියා සලා තුරුල් වෙලා)Gallery Of Music
▶
CoverAll Writ | පියාසලා තුරුල් වෙලා ආදරේ | Piyasala Thurul wela adare | Indika Video TeamIndika Video Team
▶
Coverපියා සලා තුරුල් වේලා(Aksha chamudi with flash back)Dt music
▶
Coverපියාසලා තුරුල්වෙලා ආදරේ|Piyasala thurul wela adare |Nilwella 2025| Kawadi |PapareDAKU_🎺
▶
CoverPiyasala Thurul Wela | පියා සලා තුරුල් වෙලා ආදරේ | Cover Version | Neon Beats MusicNeon Beats Music

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Piyasala Thrulwela LyricsPiyasala Thrulwela Lyrics Englishපියාසලා තුරුල් වෙලාපියාසලා තුරුල් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Piyasala Thrulwela" by Sangeeth Wijesuriya

Song Video

More from Sangeeth Wijesuriya

  • Adare Wadi Obata Wenadatath Wada Lyrics28
  • Agatanna Lyrics49
  • Amma Lyrics65
  • Amme Mathu Budu Wenna Epa Lyrics22
  • Babara vage visekaraya Lyrics29
  • Bambara Wage Wise Karaya Lyrics1.1k
  • Duka As Deken Lyrics18
  • Duka Hithuna Lyrics75
  • Gayen Man Mudawala (Amma) Lyrics43
  • Ira awa Mage Loketa Lyrics6
  • Lamathani Lyrics383
  • Lassana Lassana Mage Adariye Lyrics44
  • Ma Dama Noyanu Sonduri Lyrics291
  • Mage Hitha Nathi Wela Lyrics19
  • Mahade Sethapeela (Paba Theme Song) Lyrics23
  • Mal Kadala Lyrics15
  • Mal Kadala Mala Gothala Lyrics11
  • Mal perahara Lyrics21
  • Mal Perahera Lyrics612
  • Man dan sankawen Lyrics10
  • Nandana sihina gage Lyrics22
  • Nandana Sihina Gange Prema Diye Nala Lyrics1.0k
  • Niwaduwatath Lyrics581
  • Nube pem loke Lyrics16
  • Numbe Pem Loke Suwe Lyrics471
  • Pana Oya Sinahawe Lyrics13
  • Pinwanthiye Mage Lyrics71
  • Pinwanthiye Mage Premakathawe Lyrics889
  • Piyasala Thurul Wela Adare Lyrics2.1k
  • Ra Ahase Sada Nagila Lyrics28
  • Ra Pura Nuwan Ara Lyrics431
  • Raa puraa nuwan ara Lyrics22
  • Ran Ran Ranwan Sela Anda Lyrics47
  • Saada Thepul Kohe Giyada Dewathawiye Lyrics20
  • Sandata Wada Mama Lyrics6
  • Sawandari horahin adagahuwa Lyrics9
  • Sawandari Horahin Andagahuwa Lyrics420
  • Sela Andama Mala Bandama Lyrics20
  • Sonduri Lyrics118
  • Supun Sihine Nidan Puthune Lyrics10
  • View All Songs41

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    170
  • Mandaram Handawe LyricsNimesh Chamika
    108
  • Araliya Landata LyricsNanda Malani
    94
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    72
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    71
  • Mahasona LyricsRandika Fernando
    61
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    58
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    57
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    51