Mahade Sethapeela (Paba Theme Song) Lyrics
“Mahade sethapila, oba inna hinahila” (මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා), Mahade Sethapeela (Paba Theme Song) (මහදේ සැතපීලා) lyrics: a Sinhala love song sung by Sangeeth Wijesuriya and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මහදේ සැතපීලා ගී පද, and many know it simply as Mahade sethapila,.
| SONG | Mahade Sethapeela (Paba Theme Song) |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya, Uresha Ravihari |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 23 |
| UPDATED |
Mahade Sethapeela (Paba Theme Song) Lyrics Singlish
Mahade sethapila, oba inna hinahila
Sit vila kalambala, konda kumudu hade pipila...
Obe veva ma... obemai ma
Mage veva obe senehe
Upadina hema bhavaya sara..
Mahade sethapila, oba inna hinahila
Sit vila kalambala, konda kumudu hade pipila...
Kaluvara ahasa me ma... oba sandawathiya vela...
Tharu mal kinithi nela, mawath kusuma wuna...
Oba sitiya... maga rendila... jeewitha gamana pura...
Sanda sevenellai ma.....
Mahade sethapila, oba inna hinahila
Sit vila kalambala, konda kumudu hade pipila...මහදේ සැතපීලා ගී පද
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...
ඔබේ වේවා මා... ඔබෙමයි මා
මගේ වේවා ඔබේ සෙනෙහේ
උපදින හැම භවය සරා..
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...
කළුවර අහස මේ මා... ඔබ සඳවතිය වෙලා...
තරු මල් කිනිති නෙලා, මාවත් කුසුම වුණා...
ඔබ සිටියා... මග රැඳිලා... ජීවිත ගමන පුරා...
සඳ සෙවනැල්ලයි මා.....
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...Related Songs and Tags
Mahade Sethapeela (Paba Theme Song) LyricsMahade Sethapeela (Paba Theme Song) Lyrics Englishමහදේ සැතපීලාමහදේ සැතපීලා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics