Mal perahara Lyrics by Sangeeth Wijesuriya
Mal perahara (මල් පෙරහැර) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Mal perahara lyrics in Sinhala script (මල් පෙරහැර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal perahara |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| VIEWS | 11 |
| UPDATED |
Mal perahara Lyrics
Mal perahera ennase hidimi
Oba mahada pura avidina suwa vindimi
Gal perahera yannase nidami
Oba ahaka bala giya pasu duk vindimi
E duka nimak nati enamudu kamak nati
Yali hitha hada gami sadahata pata emi
Hamba emi sada obama pathami
Nil tharu bima watila se dutimi
Oba nethu sangale eli serama dutimi
Nil eli pela dawenase dutimi
Oba iwatha bala giya duka ha gatemi
Sanda rajiniya wadina se dutimi
Hitha athulen pan theru natum natami
Perahera ma hera giya bawa dutimi
Oba ma langa nawathi athi bawa dutimi
E sepa nimak nati thamath pama nati
Obe sitha bada gami sadahata sinasemi
Sinasemi sada obama pathami
Nil tharu bima watila se dutimi
Oba nethu sangale eli serama dutimi
Sanda rajiniya wadina se dutimi
Hitha athulen pan theru natum natami
Gal perahera yannase nidami
Oba ahaka bala giya pasu duk vindimi
Perahera ma hera giya bawa dutimi
Oba iwatha bala giya duka ha gatemi
E duka nimak nati enamudu kamak nati
Yali hitha hada gami sadahata pata emi
Hamba emi sada obama pathami
Mal perahera ennase dutuwa
Oba mahada pura avidina suwa winda
Perahera ma hera giya bawa dutuwa
Oba ahaka bala giya pasu duk winda ......මල් පෙරහැර ගී පද
මල් පෙරහැර එන්නාසේ හිදිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නාසේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමි
නිල් තරු බිම වැටිලා සේ දුටිමි
ඔබ නෙතු සඟලේ එළි සේරම දුටිමි
නිල් එළි පෙළ දැවෙනා සේ දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි
සඳ රැජිණිය වඩිනා සේ දුටිමි
හිත ඇතුලෙන් පන් තේරු නැටුම් නටමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ මා ළඟ නැවතී ඇති බව දුටිමි
ඒ සැප නිමක් නැති තාමත් පමා නැති
ඔබේ සිත බදා ගමි සදහට සිනාසෙමි
සිනාසෙමි සදා ඔබම පතමි
නිල් තරු බිම වැටිලා සේ දුටිමි
ඔබ නෙතු සඟලේ එළි සේරම දුටිමි
සඳ රැජිණිය වඩිනා සේ දුටිමි
හිත ඇතුලෙන් පන් තේරු නැටුම් නටමි
ගැල් පෙරහැර යන්නාසේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි
ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමි
මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැර ගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා ......
Performances of Mal perahara
Cover versions, live performances, and reality-show contestant performances of “Mal perahara” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMal Perahara (මල් පෙරහැර) | Amisha Minol | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMal PeraharaSangeeth Wijesooriya - Topic
▶CoverMal Perahara (Cover Song) | මල් පෙරහැර | Supun Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMal Perahera | මල් පෙරහැර එන්නා සේ හිඳිමී (AI Cover) |Emotional Sinhala Cover SongFutureScope 360'
▶CoverMal Perahara - මල් පෙරහැර - Sangeeth Wijesuriya - Emotional Slow Cover by AuraLKAURA LK
▶Coverමල් පෙරහැර | Mal Perahera | Sachith Peiris | Sangeeth Wijesooriya | Ma Nowana Mama | Acoustic SongSL Gold Hits
▶CoverMal Perahera (මල් පෙරහැර එන්නා සේ හිඳිමී)- Sangeeth Wijesuriya | Sinhala Best Song404 User Not Found Error
▶CoverMal Perahera By Sangeeth Wijesuriya (මල් පෙරහැර)Every Hub
▶CoverMal perahera enna se hindimi - Sangeeth Wijesuriya | මල් පෙරහැර එන්නා සේ - සංගීත් විජේසූරියgee rhythm
▶Coverමල් පෙරහැර එන්නා සේ හිඳමී l Mal Perahera Enna Se l Sangeeth Wijesooriya lMusic Bro Plus
▶CoverMal Perahara (මල් පෙරහැර) / Sangeeth Wijesuriya / Prismi Music.PRISMI Music
▶CoverMal Perahara | මල් පෙරහැර | Sangeeth Wijesuriya | KawiG COVERSAcoustic Guitarist
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal perahara LyricsMal perahara Lyrics Englishමල් පෙරහැරමල් පෙරහැර ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics

