Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sangeeth Wijesuriya
  3. Sawandari horahin adagahuwa Lyrics

Sawandari horahin adagahuwa Lyrics (සැවන්දරී හොරැහින් අඩගැහුවා) by Sangeeth Wijesuriya

Sawandari horahin adagahuwa Lyrics

Sewandari horahin andagehuwa
Awanka man ethanama gal gesuna
Supembarama balmen ma osawa
Willuda atiru polowe gesuwa

Sihinen da sanwada dahasin keruwa
Sangeeta sandhyawa se rasa piruna
Taniyen mumuna taniyen amuna
Nuba gena gayala nuba gena wayala
Sasare duka maga heruna
Nuba gena gayala nuba gena wayala
Sasare duka maga heruna

Sewandari horahin andagehuwa
Awanka man ethanama gal gesuna

Sewandara suwandin mana widina
Anantha wu premen mama haduna
Nirantare siyolanga pirimidina
Kathandarekata nuba mula piruwa

Sihinen da sanwada rahasin wisada
Sangeeta sandhyawa se rasa sasada
Taniyen hinahi taniyen andala
Nuba gena hitala nubata ma gayala
Sasare duka maga heruna
Nuba gena hitala nubata ma gayala
Sasare duka maga heruna
Sewandara suwandin mana widina
Anantha wu premen mama haduna

Sewandari horahin andagehuwa
Awanka man ethanama gal gesuna
Supembarama balmen ma osawa
Willuda atiru polowe gesuwa

Sihinen da sanwada dahasin keruwa
Sangeeta sandhyawa se rasa piruna
Taniyen mumuna taniyen amuna
Nuba gena gayala nuba gena wayala
Sasare duka maga heruna
Nuba gena gayala nuba gena wayala
Sasare duka maga heruna

Sewandari horahin andagehuwa
Awanka man ethanama gal gesuna

සැවන්දරී හොරැහින් අඩගැහුවා ගී පද

සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා 
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා 

සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා 
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා

සැවන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා
නිරන්තරේ සියොලඟ පිරිමදිණා
කතන්දරේකට නුඹ මුල පිරුවා

සිහිනෙන්ද සංවාද රහසින් විසදා 
සංගීත සන්ධ්‍යාව සේ රස සසදා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා 
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා 
සසරේ දුක මග හැරුණා
සැවන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා
	
සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා 
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා 

සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා 
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා

Sawandari horahin adagahuwa (සැවන්දරී හොරැහින් අඩගැහුවා) is a Sinhala song sung by Sangeeth Wijesuriya. This page presents the Sawandari horahin adagahuwa lyrics in Sinhala script (සැවන්දරී හොරැහින් අඩගැහුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sawandari horahin adagahuwa including singer, lyricist, composer, and view count
SONGSawandari horahin adagahuwa
SINGERSangeeth Wijesuriya
CATEGORYLove Songs
VIEWS9
UPDATEDMay 2026

Related Songs and Tags

Sawandari horahin adagahuwa LyricsSawandari horahin adagahuwa Lyrics Englishසැවන්දරී හොරැහින් අඩගැහුවාසැවන්දරී හොරැහින් අඩගැහුවා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sawandari horahin adagahuwa" by Sangeeth Wijesuriya

Song Video

More from Sangeeth Wijesuriya

  • Adare Wadi Obata Wenadatath Wada Lyrics28
  • Agatanna Lyrics49
  • Amma Lyrics65
  • Amme Mathu Budu Wenna Epa Lyrics22
  • Babara vage visekaraya Lyrics29
  • Bambara Wage Wise Karaya Lyrics1.1k
  • Duka As Deken Lyrics18
  • Duka Hithuna Lyrics75
  • Gayen Man Mudawala (Amma) Lyrics43
  • Ira awa Mage Loketa Lyrics6
  • Lamathani Lyrics383
  • Lassana Lassana Mage Adariye Lyrics44
  • Ma Dama Noyanu Sonduri Lyrics291
  • Mage Hitha Nathi Wela Lyrics19
  • Mahade Sethapeela (Paba Theme Song) Lyrics23
  • Mal Kadala Lyrics15
  • Mal Kadala Mala Gothala Lyrics11
  • Mal perahara Lyrics21
  • Mal Perahera Lyrics612
  • Man dan sankawen Lyrics10
  • Nandana sihina gage Lyrics22
  • Nandana Sihina Gange Prema Diye Nala Lyrics1.0k
  • Niwaduwatath Lyrics581
  • Nube pem loke Lyrics16
  • Numbe Pem Loke Suwe Lyrics471
  • Pana Oya Sinahawe Lyrics13
  • Pinwanthiye Mage Lyrics71
  • Pinwanthiye Mage Premakathawe Lyrics889
  • Piyasala Thrulwela Lyrics60
  • Piyasala Thurul Wela Adare Lyrics2.1k
  • Ra Ahase Sada Nagila Lyrics28
  • Ra Pura Nuwan Ara Lyrics431
  • Raa puraa nuwan ara Lyrics22
  • Ran Ran Ranwan Sela Anda Lyrics47
  • Saada Thepul Kohe Giyada Dewathawiye Lyrics20
  • Sandata Wada Mama Lyrics6
  • Sawandari Horahin Andagahuwa Lyrics420
  • Sela Andama Mala Bandama Lyrics20
  • Sonduri Lyrics118
  • Supun Sihine Nidan Puthune Lyrics10
  • View All Songs41

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47