Mal Kadala Lyrics
“Mal kadala mala gothala” (මල් කඩාලා මාල ගොතාලා): Mal Kadala (මල් කඩාලා) lyrics, a Sinhala heartbreak song sung by Sangeeth Wijesuriya, with words by Achala Solomons and music by Christo Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මල් කඩාලා ගී පද.
| SONG | Mal Kadala |
|---|---|
| SINGER | Sangeeth Wijesuriya |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Christo Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Mal Kadala Lyrics Singlish
Mal kadala mala gothala
Kara daala hada bala
As vasala kawda asala
Kanata kodura heenahila
Heena lankarala aetha nopeni giya
Adare yali danuna
Asata kadulali dila
Novenas vela innam kiya
Mage nalala matha divurala
Adaha ganna bae thavama dun vedana
Adare ravatala
Ala medurak thanala
Viraha susumen davala
Ala medurak thanala
Kadulu susume dava
Sihisun kala venvi oya
Mage sihina mata nathi kala
Adaha ganna bae thavama dun vedana
Adare ravatala
Ala medurak thanala
Viraha susumen davala
Ala medurak thanala
Kadulu susume davaමල් කඩාලා ගී පද
මල් කඩාලා මාල ගොතාලා
කරට දාලා හැඩ බලා
ඇස් වසාලා කව්ද අසලා
කනට කොදුරා හීනැහීලා
හීන ලංකරළා ඈත නොපෙනි ගියා
ආදරේ යලි දැනුණා
ඇසට කදුළැලි දිලා
නොවෙනස් වෙලා ඉන්නම් කියා
මගෙ නලල මත දිවුරළා
අදහා ගන්න බෑ තාවම දුන් වෙදනා
අදරේ රවටලා
ආල මැදුරක් තානාලා
විරහ සුසුමෙන් දාවාලා
ආල මැදුරක් තානාලා
කදුලු සුසුමෙ දාවා
සිහිසුන් කලා වෙන්වී ඔයා
මගෙ සිහින මට නැති කලා
අදහා ගන්න බෑ තාවම දුන් වෙදනා
අදරේ රවටලා
ආල මැදුරක් තානාලා
විරහ සුසුමෙන් දාවාලා
ආල මැදුරක් තානාලා
කදුලු සුසුමෙ දාවාPerformances of Mal Kadala
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Kadala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Kadala LyricsMal Kadala Lyrics Englishමල් කඩාලාමල් කඩාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Wijesuriya SongsSangeeth Wijesuriya LyricsWijesuriya LyricsChristo Peiris ComposerAchala Solomons Lyricist

