Pemin Bendennai
Pemin Bendennai Lyrics
Pemin bandenayi pem katha kiyanayi
Meyin mathu karanne nae aradhana
Langin idinnayi nirathuru pathum pathannayi
(meyin mathu karanne nae ayachana.....//)
(demapiyan pawa kiya pemin bandennae
Pathum bindi dukiin thaewi susum helannae....//)
Mekada me adare mihira kiyanne adarayan
Wenwunu thaen naedda dilanne
(meyin mathu matath epa e adare....//)
Pemin bandenayi.....
Kenek diha nethin bala haengum dewannae
Thawat kenek athe weli thoran bandinnae
Kenek diha nethin bala haengum dewannae
Mekada me adaraye mihira kiyanne adarayan
Wenwunu thaen naedda dilanne…..
(meyin mathu matath epa e adare.....//)
Pemin bandenayi.....
පෙමින් බැඳෙන්නයි ගී පද
පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
(මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා.....//)
(දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ....//)
මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන්
වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
(මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....//)
පෙමින් බැඳෙන්නයි.....
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන්
වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ…..
(මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....//)
පෙමින් බැඳෙන්නයි.....
Frequently Asked Questions
Who sang Pemin Bendennai?
Henry Kaldera performed Pemin Bendennai. Henry Kaldera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pemin Bendennai lyrics?
The lyrics for Pemin Bendennai were written by Henry Kaldera. Henry Kaldera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pemin Bendennai?
Henry Kaldera composed the music for Pemin Bendennai. Henry Kaldera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Pemin Bendennai complete lyrics?
You can find the complete Pemin Bendennai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pemin Bendennai?
Pemin Bendennai has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පෙමින් බැඳෙන්නයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පෙමින් බැඳෙන්නයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pemin Bendennai" or discuss the lyrics with other music lovers.
More from Henry Kaldera
- Eeye Udaye445 views
- Eeye Udaye Oba Lyrics3 views
- Hadannepa Amme Lyrics2 views
- Kana Widina Wele Lyrics8 views
- Lanka Mage Lanka Lyrics3 views
- Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi Lyrics8 views
- Melowa Thibena Lyrics8 views
- Midule Sudu Weli Thalaye Lyrics7 views
- Nahawa Rasa Kiri Lyrics0 views
- Oba Pawa Hasaralla Lyrics2 views
- Penena Suwa Dasun Lyrics1 views
- Penunu suwa dasun63 views
- Penunu suwa dasun183 views
- Sahayata Bawa Saharawe Lyrics0 views
- Samanola Siripa Simba Simba332 views
- Thara Patiya (Thath Thath Thath Thara Patiya) Lyrics4 views
- View All Songs17 songs
Popular Songs This Week
- 133 views
- 101 views
- 75 views
- 73 views
- 58 views
- 56 views
- 56 views
- 52 views
- 49 views
- 46 views