Eeye Udaye Oba Lyrics by Henry Kaldera
Eeye Udaye Oba (ඊයේ උදයේ ඔබ) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Eeye Udaye Oba lyrics in Sinhala script (ඊයේ උදයේ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eeye Udaye Oba |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 45 |
| UPDATED |
Eeye Udaye Oba Lyrics
(Iye udaye oba poruwa matha dutuwa
Hitawathaku mage obage oya suratha dara sitiya)...//
Purudu lesa ma oba dakinnata
Pamina mangala siriyaki dutuwe
Sabe kisiweku ibe wath netha
Asak ma desa yoma baluwe
Kimada me arume mata nohenge priya sondure
Iye udaye oba poruwa matha dutuwa
Hitawathaku mage obage oya suratha dara sitiya
Sondura heta apa aluth lowakata
Pana nagannata sarasena athare
Ese ma dutu ewan sihinaya
Mese ada ma hitata wada de
Kimada me arume mata nohenge priya sondure
Iye udaye oba poruwa matha dutuwa
Hitawathaku mage obage oya suratha dara sitiya
(Oya suratha dara sitiya)...////ඊයේ උදයේ ඔබ ගී පද
(ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා)...//
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලුවේ
කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
(ඔය සුරත දරා සිටියා)...////Performances of Eeye Udaye Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Eeye Udaye Oba” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverIYE UDAYE ඊයේ උදයේ - COVERD BY RAHAL ALWISRahal Alwis
▶CoverHenry Caldera - Iye udayeHenry Caldera හෙන්රි කල්දේරා
▶Coverඊයේ උදයේ | Iye Udaye | Shani & Vampire Girls (Pop Rock Opera Cover) ft. Olivia on Lead Vocal & BassShani & Vampire Girls
▶Coverඉයෙ උදයේ ඔබ පොරුව් මත iye udaye oba poruwa mata.orginal artist /henri kaldera sirROCK Panchi
▶Coverඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා || Iye udaye oba poruwa matha dutuawa | | Sri Nada - ශ්‍රී නද|Sri Nada
▶Coverඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා | Iye Udaye oba | Henry Kaldera | හෙනරි කල්දේරා | රසයMusic_රසය
▶CoverIye udaye oba poruwa matha / henri kaldera song/ ඊයෙ උදයේ ඔබ පෝරූව මත/ best sinhala song/ new songගීයක අරුත geeyaka arutha
▶Coverඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා ALTERNATIVE ROCK STYLE/eeye udaye oba poruwa matha dutuwa remake songNova Beatz SL
▶Coverඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා-හෙන්රි කල්දේරා Iye Udaye Oba Poruwa Matha dutuwa-Hendri KalderaMango friends
▶CoverEye Udaye Oba Poruwa Matha Dutuwa ඊයේ උදයේ ඔබ පොරුව මත දුටුවා | Henry Calderaranhen සංගීත තෝතැන්න
▶Coverඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා||හෙන්රි කල්දේර||iye udaye oba poruwa matha dutuwa||henrey kalderaAkalanka With nawo
▶CoverIye Udaye Oba Poruwa Matha Dutuwa - Henry Kaldera | ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා | RupavahiniThe AP Gallery
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eeye Udaye Oba LyricsEeye Udaye Oba Lyrics Englishඊයේ උදයේ ඔබඊයේ උදයේ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics
