Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Henry Kaldera
  3. Thara Patiya (Thath Thath Thath Thara Patiya) Lyrics

Thara Patiya (Thath Thath Thath Thara Patiya) Lyrics (තාර පැටියා (තත් තත් තත් තාර පැටියා)) by Henry Kaldera

Thara Patiya (Thath Thath Thath Thara Patiya) Lyrics

Tat tat tat taara petiya thaaththa genaa taara petiya
Puthaa mage taara petiya thaaththi athe doi
(Thaaththi athe doyi puthae
Thaaththi athe doi...//)

(Kirata giyaa ammi puthae kiri eravaa enta puthae...//)
Kiri muttiya athin puthae gagae vaeti doi
Ambiliyo pino pino valan kandak geno geno
(Anna puthae muvaa velaa valaakulae doi...//)

Tat tat tat taara petiya....

(Onna babo aethinniyaa gal arambae sitinniyaa...//)
Galin galata paninne nae babuta baye doi
Chooti babaa ko kiyaa puthaata doyiynna kiyaa
(Kokilayaa anna puthae divul gahe doi...//)

Tat tat tat taara petiya....

(Domi tharikita thaan kiyaa tharikita thak don kiyaa...//)
Vela gediak aan puthae gahen vaeti doi
Onna babo bilu enavo andana lamai allanavo
(Anae mehe enna epo ape puthaa doi...//)

Tat tat tat taara petiya....
Thaaththi athe doyi puthae
Thaaththi athe doi

තාර පැටියා (තත් තත් තත් තාර පැටියා) ගී පද

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
(තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි...//)

(කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්ට පුතේ...//)
කිරි මුට්ටිය අතින් පුතේ ගගේ වැටී දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ වළං කඳක් ගෙනෝ ගෙනෝ
(අන්න පුතේ මුවා වෙලා වළාකුලේ දොයි...//)

තත් තත් තත් තාර පැටියා....

(ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා...//)
ගලින් ගලට පනින්නෙ නෑ බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා පුතාට දොයියන්න කියා
(කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි...//)

තත් තත් තත් තාර පැටියා....

(දොමි තරිකිට තාං කියා තරිකිට තක දෝං කියා...//)
වැල ගෙඩියක් ආං පුතේ ගහෙන් වැටී දොයි
ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවෝ
(අනේ මෙහේ එන්න එපෝ අපේ පුතා දොයි...//)

තත් තත් තත් තාර පැටියා....
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි

Thara Patiya (Thath Thath Thath Thara Patiya) (තාර පැටියා (තත් තත් තත් තාර පැටියා)) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Thara Patiya (Thath Thath Thath Thara Patiya) lyrics in Sinhala script (තාර පැටියා (තත් තත් තත් තාර පැටියා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Thara Patiya (Thath Thath Thath Thara Patiya) including singer, lyricist, composer, and view count
SONGThara Patiya (Thath Thath Thath Thara Patiya)
SINGERHenry Kaldera
CATEGORYFather, Son
VIEWS39
UPDATEDMay 2026

Related Songs and Tags

Thara Patiya (Thath Thath Thath Thara Patiya) LyricsThara Patiya (Thath Thath Thath Thara Patiya) Lyrics Englishතාර පැටියා (තත් තත් තත් තාර පැටියා)තාර පැටියා (තත් තත් තත් තාර පැටියා) ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Thara Patiya (Thath Thath Thath Thara Patiya)" by Henry Kaldera

Song Video

More from Henry Kaldera

  • Eeye Udaye Lyrics511
  • Eeye Udaye Oba Lyrics56
  • Hadannepa Amme Lyrics33
  • Kana Widina Wele Lyrics83
  • Lanka Mage Lanka Lyrics56
  • Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi Lyrics52
  • Melowa Thibena Lyrics43
  • Midule Sudu Weli Thalaye Lyrics70
  • Nahawa Rasa Kiri Lyrics23
  • Oba Pawa Hasaralla Lyrics165
  • Pemin Bendennai Lyrics4.0k
  • Penena Suwa Dasun Lyrics54
  • Penunu suwa dasun Lyrics83
  • Penunu suwa dasun Lyrics231
  • Sahayata Bawa Saharawe Lyrics20
  • Samanola Siripa Simba Simba Lyrics411
  • View All Songs17

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47