Sahayata Bawa Saharawe Lyrics
“Sahayata bava saharaave” (සහයට බව සහරාවේ): Sahayata Bawa Saharawe (සහයට බව සහරාවේ) lyrics, a Sinhala love song sung by Henry Kaldera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sahayata bava, and in Sinhala it is සහයට බව සහරාවේ ගී පද.
| SONG | Sahayata Bawa Saharawe |
|---|---|
| SINGER | Henry Kaldera |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Sahayata Bawa Saharawe Lyrics Singlish
Sahayata bava saharaave
Oba pamani priye sahakaari
Enna honde atha naavi......//
Minpera apa eka sevanaka un vaga
Dan mata vatahenne
Purudu handai pera vinda huru suvandai
Asalama gavaseinne
Atha nolabuna muth senehe nisai
Api yali mehi munagahune
Vindina duka yali nolabenata
Atha denu mena ladune........
Sahayata bava......
Kadula niwaa oya rosa lavan matha
Hasarali athuranna
Yuga diviye imihiri suva sahanaya
Dehadaka itirenne
Thun ruvane guna sarana laba
Matu bhava bemi sindalanna
Yashodharavan se athanaerana
Maa pasu pasa enna.......
Sahayata bava......සහයට බව සහරාවේ ගී පද
සහයට බව සහරාවේ
ඔබ පමණි ප්‍රියේ සහකාරි
එන්න හොඳේ අත නෑවී......//
මින්පෙර අප එක සෙවණක උන් වග
දැන් මට වැටහෙන්නේ
පුරුදු හඬයි පෙර විඳ හුරු සුවඳයි
අසලම ගැවසෙන්නේ
අත නොලැබුණ මුත් සෙනෙහේ නිසයි
අපි යළි මෙහි මුණගැහුනේ
විඳින දුක යළි නොලැබෙන්නට
අත දෙනු මැන ළඳුනේ........
සහයට බව......
කඳුල නිවා ඔය රෝස ලවන් මත
හසරැලි අතුරන්න
යුග දිවියේ ඉමිහිරි සුව සහනය
දෙහදක ඉතිරෙන්න
තුන් රුවනේ ගුණ සරණ ලබා
මතු භව බැමි සිඳලන්න
යශෝධරාවන් සේ අතනෑරන
මා පසු පස එන්න.......
සහයට බව......
Related Songs and Tags
Sahayata Bawa Saharawe LyricsSahayata Bawa Saharawe Lyrics Englishසහයට බව සහරාවේසහයට බව සහරාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics